2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 02

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මචන්..උගේ blu ray කොහොමත් සිරාම කොලිටි..:cool: මන් ඔක්කොම වගේ බෑවා ..

    උඹ මේ ෆිල්ම් දෙක බැලුවද? සිරා බන්....:)


    Brindavanam (2010)
    lakalaadn.jpg


    Oosaravelli (2011)
    ganeiaadg.jpg

    තෙලිඟු නේද? නෑ මචෝ බලලා නෑ...
    CJ නම් අනිවා බලලා ඇති......


    Business man


    mahesh-babu-businessman-telugu-movie-review.jpg

    ​


    මම ඉඳලා හිටලා බලන්නේ අන්තිමටම බැලුවේ මැක්සා ‍ෆිල්ම් එකක් මම ආසම නලුවෙක්...
    ​
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තෙලිඟු නේද? නෑ මචෝ බලලා නෑ...
    CJ නම් අනිවා බලලා ඇති......


    Business man


    mahesh-babu-businessman-telugu-movie-review.jpg

    ​


    මම ඉඳලා හිටලා බලන්නේ අන්තිමටම බැලුවේ මැක්සා ‍ෆිල්ම් එකක් මම ආසම නලුවෙක්...
    ​



    මාත් බැලුවා මචන්..මේක මේ අව්රුද්දෙ ආපු මුගේ අලුත් ෆිල්ම් එක නේ..
    මන් කියනවට ඔය මන් දාපු ෆිල්ම් දෙක බාල බලපාන මචන් ...සිරාම සිරා..:cool::cool::cool: