මේ ත්රෙඩ් ඒක මම පෝස්ට් කරානං මේකේ ඉන්න ගෑනු ළමයි ඔක්කොම මේකට එනවා![]()
ඒක තමයි එකෙක්වත් නැත්තෙ..


මේ ත්රෙඩ් ඒක මම පෝස්ට් කරානං මේකේ ඉන්න ගෑනු ළමයි ඔක්කොම මේකට එනවා![]()






යකෝ මගෙ බඩ
දවසේ විහිලුව අප වෙත ගෙනා ආ ඩීජේ අයිස් කෝල්ඩ් සොයුර ඔබට මාගෙ ප්රණාමය!![]()



ලිඳ දැම්මේ.....


මොකද ඕකා කවදාවත් නාන්නේ නැහැ
හෙන හඩ්ඩා 



titi
fiona
twisted
agressha
sayo
sayu
angel hansi
r girl
awrora



පලයව් යන්න
ගෑනු ළමයි මට ආදරෙයි![]()

Awrora kellek da banz?![]()


ලොකු හෙන තඩි ඇන්ටිලා..+antila![]()
කසේ අරන් මූව හොයන් ඇවිත් ඊට පස්සේ....

අඩොව්..!!! කවුද යකොව් අපේ කූලා මල්ලි බබාවලිඳ දැම්මේ.....
මොනවා උනත් ලිඳට හරි දාපු එක ලොකු දෙයක්මොකද ඕකා කවදාවත් නාන්නේ නැහැ
හෙන හඩ්ඩා
![]()





උඹ දන්නවනේ මන් උඹව බයිට් කරන්නේ නැහැ කියලා .. 