Cool Ebay Gadgets II

Status
Not open for further replies.

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මගේ වේබ් කාඩ් එක මේ මාසේ 31 න් ඉවරයි..:frown: මන් දෑන් මේකේන් බඩු ගත්තොත්:eek: මොකක් හරි හේතුවක් හින්දා මට සල්ලි ආපහු ගන්න බෑරි වෙයිද.?:nerd: දන්න කෙනෙක් ඉන්නවනම් හේල්ප් එකක් දෙන්නකො..:)

    paypal.png
     
    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    මගේ වේබ් කාඩ් එක මේ මාසේ 31 න් ඉවරයි..:frown: මන් දෑන් මේකේන් බඩු ගත්තොත්:eek: මොකක් හරි හේතුවක් හින්දා මට සල්ලි ආපහු ගන්න බෑරි වෙයිද.?:nerd: දන්න කෙනෙක් ඉන්නවනම් හේල්ප් එකක් දෙන්නකො..:)

    paypal.png
    uba kiyanne refund case ekak awothda?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    Portable USB hard ගන්නවනම් ගන්න හොදම වර්ගය මොකක්ද? 1TB විතර එකක්
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මට Ebay එකට Pay කරන්න විදිහක් කියන්නකෝ කව්රු හරි දන්නවා නම් මොකද මට credit card එකක නැ ලොකු help එකක් මචෝ....:(
     
    Status
    Not open for further replies.