nothing
මේ අර එදා ඔයා මොනාදෝ ලිව්වා නේද, මට තේරුනේ නැත්තේ?ඇත්තටම ඒ මොනාද?
මට තේරුම් කරලා කියන්නකෝ
![]()

කව්ද ඒ වෙනත් බලාපොරොත්තු තියාගෙන ඉන්න අය? Bට වෙන අසාදාරනය මොකක්ද?![]()
මං දන්නෙ කොහොම ද ඒක? මං උදාහරණයක්නෙ ගත්තෙ. නිකන් කිවුව දෙයක් ඒක.mata nam nikan oluwa karakenawa wage eka kiyawalaකව්ද ඒ වෙනත් බලාපොරොත්තු තියාගෙන ඉන්න අය? Bට වෙන අසාදාරනය මොකක්ද?![]()

උදාහරණයක් දෙන්නම්කො. දැන් ගැහැණු ළමයෙක් හා පරිමි දෙන්නෙක් ඉන්නව. ගැහැණු ළමය G ලෙස ද පිරිමි ළමයි A හා B ලෙසද හඳුන්වමුකො.
A හා G ආදරවන්තයින් කියමු. නැත්තම් G කියන ගැහැණු දැරිවි A කැමතියි කියමු.
දැන් ඔය G කියන දැරිවි B එක්ක කතාකලොත් සමහරවිට A කියන කෙනාට ඔයාලගෙ භාෂාවෙන් කියනවනම් ජෙලස් වෙන්න පුළුවන්. නැත්තම් කේන්ති යන්න පුළුවන්.
දැන් මෙහෙම හිතමු A හිතින් කැමතියි G කියන කෙනාට හැබැයි එයා ඒක පෙන්නන්නෙ නෑ. ඒ අවස්ථාවෙදි G උපායක් වශයෙන් B එක්ක වැඩිපුර කතාවට යනව. එතකොට A ට ඉරිසියා හිතෙනව. B දන්නව එයා එක්ක කතා කරන්න අර කෙනාට තියෙන කැමැත්ත නිසා කියල. ඒත් B කියන කෙනා A හා G කියන දෙන්නට ම යහපතක් වෙන නිසා තමන්ව ඒ විදියට පාවිච්චි කරන්න ඉඩ දෙනව. (අදකාලෙ හැබැයි වැඩිය වෙන්නෙ ඒ වගේ අවස්ථා ප්රයෝජනයට අරගෙන G ගෙ හිතේ ඉන්න A ව තරහ කරන්න උත්සහ කරන එක. ඒකෙම තව දෙයක් තියෙනව එහෙම B ව යොදාගන්නව කියල දැනගන්නෙ නැතුව වෙනත් බලාපොරොත්තු තියාගන්න අය ඉන්නව. එතකොට ඒ B ට අසාධාරණයක් වෙනව. ඒ දේවල් තමයි අරකෙන් කිවුවෙ. ඔය කොයි දේත් මේ සමාජයේ සිදුවෙනව.)
ඔන්න ඔය වගේ දෙයක් කිවුවෙ.

මං දන්නෙ කොහොම ද ඒක? මං උදාහරණයක්නෙ ගත්තෙ. නිකන් කිවුව දෙයක් ඒක.
ආහ්.... ඔව්නේ?
මට නිකන් කතන්දරයක් කියෙව්වා වගේ තිබ්බා. 

mata nam nikan oluwa karakenawa wage eka kiyawala
![]()
කරකවලා අතෑරියා වගේ නේද? 
ආහ්.... ඔව්නේ?
මට නිකන් කතන්දරයක් කියෙව්වා වගේ තිබ්බා.
හ්ම්ම්.... අපරාදේ ශෝක් කතාවක්![]()
ඇයි ඔයාත් ඒ වගේ ද?

mata nam nikan oluwa karakenawa wage eka kiyawala
![]()
ඇයි ඔයාත් ඒ වගේ ද?
![]()
එහෙනම් කැරකි කැරකි ඉන්න මල්ලි. මෙහෙටනම් කාලගුණය අයහපත් වගේ. එකපාරකුත් මං පීසී එක ඔෆ් කරල දැන් ආයිත් දැම්මෙ.
කොය් වගේද? 

hmඔව්නේ?කරකවලා අතෑරියා වගේ නේද?
![]()

bandakkaya kiyanne nikandha man

okkma kiyala passe kiyanawaමං දන්නෙ කොහොම ද ඒක? මං උදාහරණයක්නෙ ගත්තෙ. නිකන් කිවුව දෙයක් ඒක.

එහෙනම් කැරකි කැරකි ඉන්න මල්ලි. මෙහෙටනම් කාලගුණය අයහපත් වගේ. එකපාරකුත් මං පීසී එක ඔෆ් කරල දැන් ආයිත් දැම්මෙ.

මාරය්නේමෙහෙටත් කාලගුණය අයහපත් වේගෙන එනවා
දැන් මේ site එකත් offline ගියානේ![]()

Pluto walatath wahinawadha

Pluto walatath wahinawadha
hm site eka nam offline ghilla ayith hari diya![]()

උදාහරණයක් දෙන්නම්කො. දැන් ගැහැණු ළමයෙක් හා පරිමි දෙන්නෙක් ඉන්නව. ගැහැණු ළමය G ලෙස ද පිරිමි ළමයි A හා B ලෙසද හඳුන්වමුකො.
A හා G ආදරවන්තයින් කියමු. නැත්තම් G කියන ගැහැණු දැරිවි A කැමතියි කියමු.
දැන් ඔය G කියන දැරිවි B එක්ක කතාකලොත් සමහරවිට A කියන කෙනාට ඔයාලගෙ භාෂාවෙන් කියනවනම් ජෙලස් වෙන්න පුළුවන්. නැත්තම් කේන්ති යන්න පුළුවන්.
දැන් මෙහෙම හිතමු A හිතින් කැමතියි G කියන කෙනාට හැබැයි එයා ඒක පෙන්නන්නෙ නෑ. ඒ අවස්ථාවෙදි G උපායක් වශයෙන් B එක්ක වැඩිපුර කතාවට යනව. එතකොට A ට ඉරිසියා හිතෙනව. B දන්නව එයා එක්ක කතා කරන්න අර කෙනාට තියෙන කැමැත්ත නිසා කියල. ඒත් B කියන කෙනා A හා G කියන දෙන්නට ම යහපතක් වෙන නිසා තමන්ව ඒ විදියට පාවිච්චි කරන්න ඉඩ දෙනව. (අදකාලෙ හැබැයි වැඩිය වෙන්නෙ ඒ වගේ අවස්ථා ප්රයෝජනයට අරගෙන G ගෙ හිතේ ඉන්න A ව තරහ කරන්න උත්සහ කරන එක. ඒකෙම තව දෙයක් තියෙනව එහෙම B ව යොදාගන්නව කියල දැනගන්නෙ නැතුව වෙනත් බලාපොරොත්තු තියාගන්න අය ඉන්නව. එතකොට ඒ B ට අසාධාරණයක් වෙනව. ඒ දේවල් තමයි අරකෙන් කිවුවෙ. ඔය කොයි දේත් මේ සමාජයේ සිදුවෙනව.)
ඔන්න ඔය වගේ දෙයක් කිවුවෙ.

ehe witarak newi meheth kaalagunaya harima naughtyi![]()

Pluto walatath wahinawadha
hm site eka nam offline ghilla ayith hari diya![]()
ekane kiyanne 
eth ethin Pluto walata wahinawa kiwwahama thmayi piliganna bari![]()