|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nothing :)
    මේ අර එදා ඔයා මොනාදෝ ලිව්වා නේද, මට තේරුනේ නැත්තේ? :eek: ඇත්තටම ඒ මොනාද? :dull: මට තේරුම් කරලා කියන්නකෝ :)

    උදාහරණයක් දෙන්නම්කො. දැන් ගැහැණු ළමයෙක් හා පරිමි දෙන්නෙක් ඉන්නව. ගැහැණු ළමය G ලෙස ද පිරිමි ළමයි A හා B ලෙසද හඳුන්වමුකො.

    A හා G ආදරවන්තයින් කියමු. නැත්තම් G කියන ගැහැණු දැරිවි A කැමතියි කියමු.

    දැන් ඔය G කියන දැරිවි B එක්ක කතාකලොත් සමහරවිට A කියන කෙනාට ‍ඔයාලගෙ භාෂාවෙන් කියනවනම් ජෙලස් වෙන්න පුළුවන්. නැත්තම් කේන්ති යන්න පුළුවන්.

    දැන් මෙහෙම හිතමු A හිතින් කැමතියි G කියන කෙනාට හැබැයි එයා ඒක පෙන්නන්නෙ නෑ. ඒ අවස්ථාවෙදි G උපායක් වශයෙන් B එක්ක වැඩිපුර කතාවට යනව. එතකොට A ට ඉරිසියා හිතෙනව. B දන්නව එයා එක්ක කතා කරන්න අර කෙනාට තියෙන කැමැත්ත නිසා කියල. ඒත් B කියන කෙනා A හා G කියන දෙන්නට ම යහපතක් වෙන නිසා තමන්ව ඒ විදියට පාවිච්චි කරන්න ඉඩ දෙනව. (අදකාලෙ හැබැයි වැඩිය වෙන්නෙ ඒ වගේ අවස්ථා ප්‍රයෝජනයට අරගෙන G ගෙ හිතේ ඉන්න A ව තරහ කරන්න උත්සහ කරන එක. ඒකෙම තව දෙයක් තියෙනව එහෙම B ව යොදාගන්නව කියල ‍දැනගන්නෙ නැතුව වෙනත් බලාපොරොත්තු තියාගන්න අය ඉන්නව. එතකොට ඒ B ට අසාධාරණයක් වෙනව. ඒ දේවල් තමයි අරකෙන් කිවුවෙ. ඔය කොයි දේත් මේ සමාජයේ සිදුවෙනව.)

    ඔන්න ඔය වගේ දෙයක් කිවුවෙ.
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කව්ද ඒ වෙනත් බලාපොරොත්තු තියාගෙන ඉන්න අය? Bට වෙන අසාදාරනය මොකක්ද? :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්ද ඒ වෙනත් බලාපොරොත්තු තියාගෙන ඉන්න අය? Bට වෙන අසාදාරනය මොකක්ද? :eek:

    :shocked: මං දන්නෙ කොහොම ද ඒක? මං උදාහරණයක්නෙ ගත්තෙ. නිකන් කිවුව දෙයක් ඒක.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    mata nam nikan oluwa karakenawa wage eka kiyawala:lol::lol::lol:
    උදාහරණයක් දෙන්නම්කො. දැන් ගැහැණු ළමයෙක් හා පරිමි දෙන්නෙක් ඉන්නව. ගැහැණු ළමය G ලෙස ද පිරිමි ළමයි A හා B ලෙසද හඳුන්වමුකො.

    A හා G ආදරවන්තයින් කියමු. නැත්තම් G කියන ගැහැණු දැරිවි A කැමතියි කියමු.

    දැන් ඔය G කියන දැරිවි B එක්ක කතාකලොත් සමහරවිට A කියන කෙනාට ‍ඔයාලගෙ භාෂාවෙන් කියනවනම් ජෙලස් වෙන්න පුළුවන්. නැත්තම් කේන්ති යන්න පුළුවන්.

    දැන් මෙහෙම හිතමු A හිතින් කැමතියි G කියන කෙනාට හැබැයි එයා ඒක පෙන්නන්නෙ නෑ. ඒ අවස්ථාවෙදි G උපායක් වශයෙන් B එක්ක වැඩිපුර කතාවට යනව. එතකොට A ට ඉරිසියා හිතෙනව. B දන්නව එයා එක්ක කතා කරන්න අර කෙනාට තියෙන කැමැත්ත නිසා කියල. ඒත් B කියන කෙනා A හා G කියන දෙන්නට ම යහපතක් වෙන නිසා තමන්ව ඒ විදියට පාවිච්චි කරන්න ඉඩ දෙනව. (අදකාලෙ හැබැයි වැඩිය වෙන්නෙ ඒ වගේ අවස්ථා ප්‍රයෝජනයට අරගෙන G ගෙ හිතේ ඉන්න A ව තරහ කරන්න උත්සහ කරන එක. ඒකෙම තව දෙයක් තියෙනව එහෙම B ව යොදාගන්නව කියල ‍දැනගන්නෙ නැතුව වෙනත් බලාපොරොත්තු තියාගන්න අය ඉන්නව. එතකොට ඒ B ට අසාධාරණයක් වෙනව. ඒ දේවල් තමයි අරකෙන් කිවුවෙ. ඔය කොයි දේත් මේ සමාජයේ සිදුවෙනව.)

    ඔන්න ඔය වගේ දෙයක් කිවුවෙ.
    :oo::oo::oo::oo:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    :shocked: මං දන්නෙ කොහොම ද ඒක? මං උදාහරණයක්නෙ ගත්තෙ. නිකන් කිවුව දෙයක් ඒක.

    :shocked: ආහ්.... ඔව්නේ? :P මට නිකන් කතන්දරයක් කියෙව්වා වගේ තිබ්බා. :eek::lol:
    හ්ම්ම්.... අපරාදේ ශෝක් කතාවක් :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked: ආහ්.... ඔව්නේ? :P මට නිකන් කතන්දරයක් කියෙව්වා වගේ තිබ්බා. :eek::lol:
    හ්ම්ම්.... අපරාදේ ශෝක් කතාවක් :(

    :rolleyes: ඇයි ඔයාත් ඒ වගේ ද?:confused::confused::baffled::baffled:

    mata nam nikan oluwa karakenawa wage eka kiyawala:lol::lol::lol:

    :oo::oo::oo::oo:

    එහෙනම් කැරකි කැරකි ඉන්න මල්ලි. මෙහෙටනම් කාලගුණය අයහපත් වගේ. එකපාරකුත් මං පීසී එක ඔ‍ෆ් කරල දැන් ආයිත් දැම්මෙ.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :rolleyes: ඇයි ඔයාත් ඒ වගේ ද?:confused::confused::baffled::baffled:

    එහෙනම් කැරකි කැරකි ඉන්න මල්ලි. මෙහෙටනම් කාලගුණය අයහපත් වගේ. එකපාරකුත් මං පීසී එක ඔ‍ෆ් කරල දැන් ආයිත් දැම්මෙ.

    ඒ වගේ කිව්වේ? :eek: කොය් වගේද? :confused::rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් කැරකි කැරකි ඉන්න මල්ලි. මෙහෙටනම් කාලගුණය අයහපත් වගේ. එකපාරකුත් මං පීසී එක ඔ‍ෆ් කරල දැන් ආයිත් දැම්මෙ.
    :lol::lol::lol:
    ha ha:rofl:
    meheth dan deparak power giya:(
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මාරය්නේ :shocked: මෙහෙටත් කාලගුණය අයහපත් වේගෙන එනවා :eek::(

    දැන් මේ site එකත් offline ගියානේ :(:sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාරය්නේ :shocked: මෙහෙටත් කාලගුණය අයහපත් වේගෙන එනවා :eek::(

    දැන් මේ site එකත් offline ගියානේ :(:sorry:
    :shocked::shocked::shocked:Pluto walatath wahinawadha:rofl:
    hm site eka nam offline ghilla ayith hari diya:)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    උදාහරණයක් දෙන්නම්කො. දැන් ගැහැණු ළමයෙක් හා පරිමි දෙන්නෙක් ඉන්නව. ගැහැණු ළමය G ලෙස ද පිරිමි ළමයි A හා B ලෙසද හඳුන්වමුකො.

    A හා G ආදරවන්තයින් කියමු. නැත්තම් G කියන ගැහැණු දැරිවි A කැමතියි කියමු.

    දැන් ඔය G කියන දැරිවි B එක්ක කතාකලොත් සමහරවිට A කියන කෙනාට ‍ඔයාලගෙ භාෂාවෙන් කියනවනම් ජෙලස් වෙන්න පුළුවන්. නැත්තම් කේන්ති යන්න පුළුවන්.

    දැන් මෙහෙම හිතමු A හිතින් කැමතියි G කියන කෙනාට හැබැයි එයා ඒක පෙන්නන්නෙ නෑ. ඒ අවස්ථාවෙදි G උපායක් වශයෙන් B එක්ක වැඩිපුර කතාවට යනව. එතකොට A ට ඉරිසියා හිතෙනව. B දන්නව එයා එක්ක කතා කරන්න අර කෙනාට තියෙන කැමැත්ත නිසා කියල. ඒත් B කියන කෙනා A හා G කියන දෙන්නට ම යහපතක් වෙන නිසා තමන්ව ඒ විදියට පාවිච්චි කරන්න ඉඩ දෙනව. (අදකාලෙ හැබැයි වැඩිය වෙන්නෙ ඒ වගේ අවස්ථා ප්‍රයෝජනයට අරගෙන G ගෙ හිතේ ඉන්න A ව තරහ කරන්න උත්සහ කරන එක. ඒකෙම තව දෙයක් තියෙනව එහෙම B ව යොදාගන්නව කියල ‍දැනගන්නෙ නැතුව වෙනත් බලාපොරොත්තු තියාගන්න අය ඉන්නව. එතකොට ඒ B ට අසාධාරණයක් වෙනව. ඒ දේවල් තමයි අරකෙන් කිවුවෙ. ඔය කොයි දේත් මේ සමාජයේ සිදුවෙනව.)

    ඔන්න ඔය වගේ දෙයක් කිවුවෙ.
    :oo::shocked::lol:
     
    Status
    Not open for further replies.