2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එළකිරි කොල්ලෙක්;13664224 said:
    Congratzz machan!
    11.gif

    tanQ mcn :D
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එළකිරි කොල්ලෙක්;13664248 said:
    අඩා දැන් එකෙක්වත් මගේ නම කියවන්නෙ නෑ ආපහු එන්නෙ නෑ මම මේ පැත්තෙ........

    උබ නාඩා ඉතින් මයේ අම්මා...මන් උබව එකතු කරගන්නවා...උබ මාව එකතු කරගනින් ඈ...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වැඩේ කැතයි වැඩේ කැතයි...මු මගේ නම අන්තිමටම අමතක අක්රලා දාලා කිවුවේ...මගේ හිත් පොජ්ජ තැලුනා :(

    eelaga para ube nama kiyay :D
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මචන්ලා එළකිරි එකේ ස්කයිප් ඉන්න උන් ඉන්නවනම් මාවත් ඇඩ් කරගනිල්ලා මන් දන්නා ගන්න අයව ඇඩ් කළා

    dark.wolf_ek


    ​
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    වැඩේ කැතයි වැඩේ කැතයි...මු මගේ නම අන්තිමටම අමතක අක්රලා දාලා කිවුවේ...මගේ හිත් පොජ්ජ තැලුනා :(

    ithin oya den ne awe :D
    ​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන්ලා එළකිරි එකේ ස්කයිප් ඉන්න උන් ඉන්නවනම් මාවත් ඇඩ් කරගනිල්ලා මන් දන්නා ගන්න අයව ඇඩ් කළා

    dark.wolf_ek


    ​
    මෙන් වැඩක්...
    අපිට වෙන වැඩ නෑනේ මූව ඇඩ් කර කර ඉන්න... :baffled::baffled::baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන්ලා එළකිරි එකේ ස්කයිප් ඉන්න උන් ඉන්නවනම් මාවත් ඇඩ් කරගනිල්ලා මන් දන්නා ගන්න අයව ඇඩ් කළා

    dark.wolf_ek


    ​

    උඹ වීඩියෝ කෝල් කරල එක එක ඒව පෙන්නන්නෙ එහෙම නෑ නේද? :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ මොඅන්ව උනත් මචන් උන් මේකේ හිටපු පරණ බුවාලා...උන් මේක නග්ගල ගත්ත නිසා අදටත් දුවනවා...


    මොනවා උනත් එක තැනකදී ලෙජන්ඩ් එක්ක සෙල්ලම් හොද නැ
    ​

    එළකිරි එක වෙනුවෙන් දායක වුණ ගොඩක් අය ඉන්නව. ඒ කාලෙ හිටපු ටොප් පොස්ටර්ල තමයි එළකිරි එකත් එක්කම ඉඳල‍ මේ සයිට් එක පවත්වාගෙන යන්න දායක වෙලා තියෙන්නෙ තමන්ගෙ ත්‍රේඩ් පොස්ට්වලින්. දැන් ඒ අය වැඩිය ඇක්ටිව් නෑ පෞද්ගලික හේතු නිසා එයාලගෙ. ඒ වගේ ඉතින් එක එක කාලවල හිටපු දැන් වැඩිය ඇක්ටිවු නැති අති විශාල පිරිසක් ඉන්නව. ඒ අයගෙ ත්‍රේඩ්, පොස්ට් හා දැන් කට්ටිය දාන ත්‍රේඩ් පොස්ට් සේරම එළකිරි එකට වැදගත්.
     
    Status
    Not open for further replies.