This is how we met.... (Updating)

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    නියම ත්‍රෙඩ් එක. මේවගේ EK කස්ටියත් එක්ක සෙට් වෙන්න තියෙනවා නම් නිමයි. :):)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ටික වෙලාවකින් ආයේ එලියට ආවේ ආයේ ඇන්ටිමයි. " අනේ පුතේ චාමික නිදි තාම. මම ඇහැරුවා. නැගිටින්නේ නෑ. උප්පැන්න සහතිකේ නමයි ෆෝන් නොම්මරෙයි දීලා යන්න කීවා" :P :P :P

    :lol::lol::lol::lol::lol::lol:

    "සුබ උදැසනක් ගමය අද උදේ මුකුත් දැම්මේ නැනේ උබ. නෙට් එක අස්සේ අද උබ රිංගුවේ නැද්ද?" ඔන්න අපේ චාමික, හරිම නිරවුල් ඩයල් එකක්....මගේ සිරාම බොක්කක්. උගේ වචන සෙට් එකත් පිස්සු ආ. එලම කොල්ලෙක් තමා මට සෙට් උන
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    සිරාවට ගමයෝ ලොවෙත් නියම ෆිට් එකක්
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    සුබ උදැසනක් කටියටම ..බොහොම රසවත් ත්‍රෙඩ් එකක් මචන් මේක...මමත් මුල ඉදලම කියෙවුවා..එල කිරියටනම් මන් අලුත්..අලුත් උනාට මන් ගොඩ කලෙක ඉගෙන එළියේ ඉඩහං බලන් උන්නේ උබල ගිය ට්‍රිප් එහෙම..ඇත්තම කිවුවොත් ඒ දාපු ත්‍රෙඩ් වලින් විස්තර අරන් මමත් මගේ යාලුවෝ එක්කල ගිහින් ඇවිත් තියනව...ඉතින් ඒ සතුට අපි එක්කල බෙදාගන්නවස ස්තුති...

    ඉතින් මමත් ආසයි කටියව මුණ ගැහෙන්න මන් තම කාවවත් දැකල නැ.. මන් කැමති කැටිය හැමෝම නිවාඩු දවසක් ගෙන අයෙමත් සෙට් වෙනවනම් ඇවිත් සහබාගි වෙලා විනෝද වෙලා කටියව දන අදුරගන්න.. මන් මේ අදහස ඊයේ රේඩියෝ ත්‍රෙඩ් එකෙත් කිවුව මන් හිතන්නේ අපේ අරවින්ද සහෝදරයා එහෙම අහගෙන ඉන්න ඇති.. මන් කැමති අපේ පෙරේරා මහත්මයාගෙන් ඉල්ලීමක් කරන්න නැවත වරක් ගේට් ටු ගෙදර් එකක් හරි පොඩියට හරි කැටිය සෙට් කරන්න පුලුවන්නම් කියලා..
     
    අනිවා මචන් අපි ළඟදිම සෙට් වෙමු
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    185359_10151181185703560_911621374_n.jpg

    ape chandanaya nan methana honda sihiyen innawa wage :P