Mama Asai Hina Wenna by-Theekshana Anuradha (from ; Asoka College)

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ලොල් මෙක කොපියක් නෙ :O
    අනික ගොඩක් ලොකු කෙස් එකක් මෙක.
    මොකද එ ඉස්කොලෙ යුටියුබ් එකෙ ලියලා තියෙන්නෙ
    Lyrics :- Navod Nilanga
    කියලා, එ කියන්නෙ මෙයා මුල් කතෘට තැන දිලා නැ...
    එක ලොකු වැරද්දක්....
    නිතියෙන් කිව්වොත් "බුද්ධිමය දෙපල හොරකන් කිරිමක්"
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කොහොමද අසෝකේ කොල්ලොන්ගේ වැඩ.....

    asoka%20logo.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    atharaha wenna epa macho niyama wada...:(:(:(:shocked:http://www.elakiri.com/forum/showthread.php?t=1498401
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    monaa unath teekshanata hondaii..song eka prasidda wenawa..paw ara liwwa kiyapu lamamata tama prashne wenne
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    monaa unath teekshanat hondaii..sond eka prasidda wenawa..paw ara liwwa kiyapu lamamata tama prashne wenne

    බ්ලොග්වල කොල්ලෝ ලියන එවා උස්සන එක ඇත්තටම කූජිත වැඩක්...සිරාවටම මේක ඇත්තටම ලියපු මනුස්සයා කෝ...එයත් ඔය සන්දුව ඇහෙන්න ගන්න කොට කතා කරයි..සෑහෙන්නම නිහතමානී කමත් තියෙනව නම් එයා මේ සින්දුව අහල සතු‍ටු වෙයි...තීක්ෂණ ට නම් කරන්න දෙයක් නෑ..කොහොමත් තීක්ෂණ හොද කොල්ලෙක්..මේ ගැන මොකක් හරි කියයි..අසෝකේ අනික් කොල්ලන්ට තමයි මේකෙන් සීන් එක වෙන්නේ අරූ හොරෙක් කියලා දැන ගත්තම උන්ට වහ කන්න තමයි වෙන්නේ...හොරෙක් නිසා පච වේ කියන්න තමා වෙන්නේ...

    මේ වැඩේ නිසා සෑහෙන හොඳ නිර්මාණ කරපු මිනිස්සු
    බ්ලොග් කිරිල්ල නවත්තලා දැම්මා...
    ඇත්තටම ඉස්සරහට කමෙන්ට් එකක් වත් කරන්න බැරි තත්ත්වයක් නේ තියෙන්නේ කමෙන්ට් එක ක්‍රියේටිව් නම්..
    ඒකත් උස්සලා මොකක් හරි රූපයක් හදලා තමන්ගේ
    පෙජ් එකේ නම ගහලා දානවා...

    මෙන්න එක උදාහරණයක්...
    මම කියන්නේ නෑ මේක මගේ අදහසක් කියලා..
    කාලගුනේ ගැන මොකද කියන්නේ කියන පොස්ට් එකක් තිබුනා.

    538_384391261634900_379945183_n.jpg

    http://www.facebook.com/photo.php?fbid=384391261634900&set=a.196404783766883.48898.100001920871102&type=1&theater¬if_t=like

    මම මේකට යම් දෙයක් ගහලා
    My Comment

    kiyana eke anik paththa thama danna kaale idan ma venne...
    And whether eke gana aththatama mokuth kiyanna amarui..
    ekene whether = girl kiyala thiyenne

    අන්තිමට කාලගුණය = ගෑණු ළමයා
    කියලා කමෙන්ට් කලා ඇත්තටම ඒ වෙලාවෙ මගේ අතින් යම් වැ‍රැද්දක් වෙලා තිබුනා ස්පෙලින් ම්ස් ටේක් එකක්...
    පස්සේ මම ඒ වැ‍රැද්ද හැදුවා මෙන්න බොල අද උදේ එකක් එනවා මෙන්න මෙහෙම...

    ගෲප් එකේ ඇඩ්මින් මගේ කමෙන්ට් එකට like එකක් දාල තිබුනට
    මම හිතුවේ නෑ ඌ ඒක උස්සයි කියලා....

    :lol::lol::lol::lol::lol:

    318965_384637998276893_1090353749_n.jpg

    :growl::growl::growl::growl:
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කොහොමද අසෝකේ ලොල්ලන්ගේ වැඩ.....:lol::lol::lol:

    asoka%20logo.gif

    ඔව් ඔව් වැඩ හොදයි, නිර්මාණ මන් කොල්ලා කන අමනයො.
    අනුන්ගේ නිර්මාණ තම්න්ගෙ වගෙ ඉදිරිපත් කරන්නේ:no:

    Friday, October 19, 2012

    මම ආසයි යාලු වෙන්න ගීතය ඇත්තටම ලියූවේ කවුද?

    navod-new-2.jpg

    පෙම් හසුන ගීතයකට පෙරලූ විදුහල්පතිගේ අපුරු දඬුවම ලෙස ලිපියක් මීට පැය කිහිපයකට පෙර අප ඔබට ගෙන ආවා.

    කොලඹ අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන නවෝද් නිලංග සිසුවා විසින් පසුගිය ජූනි මාසයේ "මම ආසයි යාලු වෙන්න" ගීතය ලියා එළිදැක්වූ බවයි එම ලිපියෙන් හා වීඩියෝ වලින් කියවුනේ.

    නමුත් මෙම නිර්මාණය සෑබෑවටම නවෝද් නිලංග ලියූවක් නොවන බවත්, මීට අවුරුදු 6කට පමණ පෙර වෙනත් අයෙකු විසින් ලියු නිසදැසක් නිලංග විසින් සුළු වෙනස්කමක් කොට තමන්ගේ මෙන් ලියා ඇති බවයි අප කල විමසුමකදී හෙළි වුනේ.

    කුඩා පූස් පැටවෙකුගේ පිතූරයක් මත ලියන ලද එය ඊමේල්, ෆේස්බුක්, හා වෙබ් අඩවි හරහා හුවමාරු වීම පටන්ගන තිබුනේ මීට වසර 6කට පමණ පෙර 2006 වසරේ සිටයි.

    "මම ආසයි යාලු වෙන්න" යන වචන හතර ගූගල් සෙවීම මඟින් හෝ පහත ජායාරූපය ගූගල් ඉමේජ් වෙත ඇතුලත් කර සෙවීමෙන් වෙබ් අඩ්වි විශාල ප්‍රමාණයක මෙම නිසඳැස සහිත එම ජායාරූපය අඩංගු බවත් 2006 වසරේ සිට පවා එම පින්තූරය වෙබ් අඩවි තුල ඇතුලත් බව සොයාගත හැකිය.

    එම පින්තූරය පහතින්.

    සෑබෑ ප්‍රමාණයෙන් මෙම ජායාරූපය මෙතනින්.​
     
    • Like
    Reactions: ruwanjrc

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අසෝකේ කූජීත පොරවල්නේ ඉන්නේ.... චා හොඳ එක.....