best threads - එලකිරියේ හොදම නූල්.....
හිතුනා පොඩි වැඩක් කරන්න....
මේකේ හිතුනේ අපේ blcdilrukගේ Mega Thraed- Rep වැඩිම ලැබුණු නුල කියන ත්‍රේඩ් එක දැකලා,...
දවසකට එලකිරි එකට ගොඩාක් ත්‍රේඩ් වැටෙන නිසා ගොඩාක් අයට ගොඩාක් හොද ත්‍රේඩ් කියවන්න බැරි වෙනවා.....
ඒ නිසා මෙහෙම වැඩක් පටන් ගන්න හිතුවා....
බැරි උනු අයට කියවන්නත් එක්ක තමන්ගේ හොදම කියලා හිතෙන ත්‍රේඩ් 5ක් මේකට පෝස්ට් කරන්න,,,
ඒක ඔයාලට වගේම බලන්න එන අයටත් ලේසි,,,,
අනික තමන්ගේ ත්‍රේඩ් එක alive තියා ගන්නත් පුලුවන්....
කරුනාකර ත්‍රේඩ් 5ක් පමනක් දාන්න,,,
පස්සේ අපි ඒ ත්‍රේඩ් වලින් හොදම ත්‍රේඩ් එක තෝරමු,,,,,,
කොහොමද අදහස?????

Last edited: