Now SLT ADSL unlimited Limit 40GB !!! For Old customers...

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    එහෙනම් මචං නිල වශයෙන් ඒක පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා
    යේ ප්‍රාදේශීය කළමනාකරුවෙක් ගාවට යන්න කියන්නෙ නෑ එහෙනම්
    අන්තර්ජාල සේවා සම්පාදනයේ යම් වෙනස් කමක් සිදු කරනවා නම් ඒ ගැන පාරිභෝගිකයන්ට දන්වන්න ඕනේ කියල අනිවාර්ය කරලා තියෙනවා මචං
    දන්නේ නැත්නම් අහපන් TRC එකෙන්

    Machan ube limit ekak thiyenwa mokak hari? Uba use karane 1MBps unlimited eka neda?
     

    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    mata kiyapan TRC eke numb ekai uba complain kara widiyai...
    mata limint eka kocharada balaganna kiyapan api gahana mail addrss eke anthimata mokakda gahanne ?

    nd2******9@sltbb < meke anthimata .lk kiyalada natham .net da kohomada gahanne ?

    nd2******9@
    sltadsl.lk kiyala daanda.

    menna mee link 1ken oyaage usage 1 balagandapuluwan yaaluwa..

    http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsphttp://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp

    Meeke "Login Name (User ID)" kiyana thenata oyaage user name 1ka @ ekata kalin tika witharak gahanda...
    Example: nd2266987
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Machan ube limit ekak thiyenwa mokak hari? Uba use karane 1MBps unlimited eka neda?
    අපි ගෙවල් මාරු කරට පස්සේ දැන් තියෙන්නෙ Web Family බන්
    පරණ ඒවා යේ ගන්න බෑ නෙ
    අම්මලාගේ ගෙදර පරණ ලයින් ඒක තම ආරක්ෂිතව තියාගෙන ඉන්නවා
    දෙකටම ගෙවන්න වෙනවා හැබැයි ඉතින් :):)
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    i love slt web family :love:
    Capture115.png
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    mata usage meter eke "Server Error" ekak enawa..
    normal adsl password eka mokkade? telephone number ekamade????:baffled::baffled::baffled::baffled:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    mokakda bun me kunuharpe.mageth dan 5KBs walata yanne .. masen bagayak wath yanna kalin 40 painawa.. WTF.. usage data clear karanna barida?