එහෙනම් මචං නිල වශයෙන් ඒක පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා
යේ ප්‍රාදේශීය කළමනාකරුවෙක් ගාවට යන්න කියන්නෙ නෑ එහෙනම්
අන්තර්ජාල සේවා සම්පාදනයේ යම් වෙනස් කමක් සිදු කරනවා නම් ඒ ගැන පාරිභෝගිකයන්ට දන්වන්න ඕනේ කියල අනිවාර්ය කරලා තියෙනවා මචං
දන්නේ නැත්නම් අහපන් TRC එකෙන්
Machan ube limit ekak thiyenwa mokak hari? Uba use karane 1MBps unlimited eka neda?





