Now SLT ADSL unlimited Limit 40GB !!! For Old customers...

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    oh

    ඒ කියන්නේ හෙනම පරණ අයටත් දැන් කෙල වෙන්න ? යන්නේ
    ඕකට කරන්න දෙයක් නැ බන් අපිට මොකද ඕකට තරගයක් දෙන්න කිසි සමාගමක් නැ
    කරන්න ඕනේ මුලදී පාඩුවට හරි කරලා ඔකුන්ගේ පඩ බස්සන්න ඕනේ
    ඕකුන්ට කස්ටමල නැති උනාම ඔහොම උන්ට හිතුණු හිතුණු එක කරන්න බැරි වෙනවා
    හරි හමන් තරගයක් දෙන්න තරම් සමාගමක් නැති එක තමා දුක
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    පිස්සුද බන් මගෙත් ගිය සතියෙ ලිමිට් කලා ... SLT එකේ මැනෙජර් කෙනෙක්ට කතා කරාම කිව්ව පැකේජ් එක මාරු කරන එක තමයි එකම විසඳුම කියල ... ඊට පස්සෙ TRC එකට කොම්ප්ලේන් කරාම යස අගේට හදල තිබ්බෙ ... TRC එකෙන් කිව්ව එහෙම ලිමිට් දාන්න බෑ කියල පරණ කස්ටමර්ස්ලට :nerd:

    :)512 nam dan epa wela ban tiyenne..:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :)512 nam dan epa wela ban tiyenne..:dull:

    2253771536.png
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    පිස්සුද බන් මගෙත් ගිය සතියෙ ලිමිට් කලා ... SLT එකේ මැනෙජර් කෙනෙක්ට කතා කරාම කිව්ව පැකේජ් එක මාරු කරන එක තමයි එකම විසඳුම කියල ... ඊට පස්සෙ TRC එකට කොම්ප්ලේන් කරාම යස අගේට හදල තිබ්බෙ ... TRC එකෙන් කිව්ව එහෙම ලිමිට් දාන්න බෑ කියල පරණ කස්ටමර්ස්ලට :nerd:

    Machan uba TRC ekata complain karapu number 1kai.. complain karapu widiyai chuttak kiyanda puluwanda tharaha nethuwa??? :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Machan uba TRC ekata complain karapu number 1kai.. complain karapu widiyai chuttak kiyanda puluwanda tharaha nethuwa??? :(

    For all of you with old unlimited SLT ADSL packages---> make a complaint to this address if your connection has been limited by SLT idiots => [email protected]
    make sure to mention the adsl phone no.

    Menna muwa machan. Api call karata passe kenek meka dala thibbe.Eyata godak thanks karanna one. Aniwa TRC call karanna.

    ඔයගොල්ලොන්වත් අසාධාරණ විදියට blacklist කරලාද?

    එහෙනම් 1900 call කරලා extension 2500 ඉල්ලන්න. Sanath Siriwardena කියලා TRC එකේ ලොක්කෙක් කතා කරයි. එයාට ඔයාගේ ප්‍රශ්නේ කියන්නත් කලින්ම එයා email address එක දෙයි, ප්‍රශ්නේ සඳහන් කරලා phone number එකත් එක්ක mail එකක් දාන්න කියලා. වැඩේ අනිවාර්යයෙන්ම හරි යයි. මගේ යාළුවොත් හදාගෙන තිබුනා.

    මමත් mail කරන්න හැදුවේ. ඒත් call කරපු දවසෙම speed එකත් හරි ගිහිල්ලා තිබුනා.
    ඒ නිසා මේ මාසේ බලලා, අවුලක් ගියොත් මම mail එකක් දානවා.

    අපි maximum 100GB use කරත් SLT එකේ උන්ට අපිව heavy users ලා කියලා blacklist කරන්න කිසිම අයිතියක් නෑ කියලා ඒ officer කියලා තියෙනවා.

    මේ ප්‍රශ්නේ තියෙන හැමෝම මේක කරන්න.

    Passe area managerta call kara 50 parak withara.

    Aiya call kare. Api 25ta aduwen use karanawanam witharak hadannam kiwwa.Api ba kiwwa.written letter1k denna kiyala illuwa apiwa wena server 1kata marukaranawa kiyala 25ta wdiya use koloth.U Bama kiwwa katin kiyana 1 athin liyanna bari prashnayak thiyanawada kiyala ahuwa.U kiwwa ow kiyala.agreement eke thiyanawalu wenaskam karann puluwan kiyala.Api Puluwan 1k karagana kiyala kiwwa. Pahuwenda mail 1k ewwa haduwa kiyala.25gb katha kiyala na.Ai 2parak gedarata call karala ahuwa speed wadi package 1ta maruwenna kamathi nadda kiyala.Api na kiwwa.Thama wada mun passe monawa karaida danna. :angry:

    Mekenwath yanna balanna

    TRC. 0112 689345

    [email protected]

    Source: http://www.elakiri.com/forum/showthread.php?t=1470172
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මගෙ දැන් 37GB තියෙන්නෙ... ඒ කියන්නෙ මම ඉදල හමාරයි... ටි.ර්.සි. එකට කෝල් කරල කියමුද...
    ොන මගුලක්ද බං කියමු. මුන් කලින් ඔව්වා කිවේ නැහැ ේ...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම නම් ටිකක් කලින්ම ඕක දැනගත්ත. මමත් දැන් මාසෙට 40 පාවිච්චි කරන්නේ. මොනවා කරන්නද? දුක පමණි.
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මම ADSL පරන customer කෙනෙක්.ඊයෙ ඉන්දල මගෙ ADSL Unlimited connection ( 512 kb/s) 1ke speed slow කරල.දෑන් එන්නෙ 5KB විතර. :( මට මෙහෙම උනේ පලවෙනි සෑරේට.
    SLT එකට දෙතුන් සෑරයක් call කරල වද දුන්නහම SLT එකෙන් මට කථාකරල කියනව දෑන් Unlimited users ලට 40GB වලින් FUP ( LIMIT )එකක් දාලලු... :shocked:
    මම මිනිහට කියන්ඩ ඕනෙ ට්ක හොන්දවයින් කිවුව.. මිනිහ කියනව මට SLT එකේ Area Manager ව හම්බවෙලා කියන්ඩලු...:oo:
    දෑන් ඉතින් නිමාඩු දාගන Telecom එකට පලයල්ලකො.....:growl::growl::growl:

    2248921981.png

    මටත් ඕකම උනා ..Usage meter 42 GB විලින් නැවතිලා ...
    උබේ speed එකම තමි තියෙන්නේ ...
    දවස් 12හෙන් 42GB උන..
    Usage meter එකේ මගේ username එක පෙන්නනෙත් mv2******@sltbb කියල ..

    මටත් මේකම උනා..මන් නුගේගොඩ කලකනියට කතා කර කර උ අන්ස් කරන්නේ නැ වේ*

    මේ මට මෙහෙම කරපු දෙවෙනි පර..මුන් අන්ලිමිටඩ් කියල සල්ලිනම් අඩුවක් නැතුව ගන්නවා:growl::growl:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ොන මගුලක්ද බං කියමු. මුන් කලින් ඔව්වා කිවේ නැහැ ේ...

    TRC neme mona pukakata kiwwauth wadak na... okun okoma allala thiyenne

    onenam loku cn eka dala balapan man TRC ehenam complain karannam kiyala..unta eka p*ayak tharamwath ganakata ganne na :growl::growl:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ඒ කියන්නේ හෙනම පරණ අයටත් දැන් කෙල වෙන්න ? යන්නේ
    ඕකට කරන්න දෙයක් නැ බන් අපිට මොකද ඕකට තරගයක් දෙන්න කිසි සමාගමක් නැ
    කරන්න ඕනේ මුලදී පාඩුවට හරි කරලා ඔකුන්ගේ පඩ බස්සන්න ඕනේ
    ඕකුන්ට කස්ටමල නැති උනාම ඔහොම උන්ට හිතුණු හිතුණු එක කරන්න බැරි වෙනවා
    හරි හමන් තරගයක් දෙන්න තරම් සමාගමක් නැති එක තමා දුක

    Oka ithin karana wena company ekak naha ne ban. SLT eka witharai lankawe wired lines dene wireless dena ekak wath sure karana baha ne wasa welwata wada nathi wena pulwan eka eka leda. Lankawata wired telephone lines dena company ekak ennakan SLT raja karan innwa kochara minisu kagahuwath wadak naha ban :rofl: api petition gahuwa eth monwath wunada? SLT eke danwa aye wena ekak naha kiyala e ayata competition ekak dena ithin aye customers la kagahuwata un baya naha ban.
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    පිස්සුද බන් මගෙත් ගිය සතියෙ ලිමිට් කලා ... SLT එකේ මැනෙජර් කෙනෙක්ට කතා කරාම කිව්ව පැකේජ් එක මාරු කරන එක තමයි එකම විසඳුම කියල ... ඊට පස්සෙ TRC එකට කොම්ප්ලේන් කරාම යස අගේට හදල තිබ්බෙ ... TRC එකෙන් කිව්ව එහෙම ලිමිට් දාන්න බෑ කියල පරණ කස්ටමර්ස්ලට :nerd:

    mata kiyapan TRC eke numb ekai uba complain kara widiyai...

    mata limint eka kocharada balaganna kiyapan api gahana mail addrss eke anthimata mokakda gahanne ?

    nd2******9@sltbb < meke anthimata .lk kiyalada natham .net da kohomada gahanne ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් මචං නිල වශයෙන් ඒක පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා
    යේ ප්‍රාදේශීය කළමනාකරුවෙක් ගාවට යන්න කියන්නෙ නෑ එහෙනම්
    අන්තර්ජාල සේවා සම්පාදනයේ යම් වෙනස් කමක් සිදු කරනවා නම් ඒ ගැන පාරිභෝගිකයන්ට දන්වන්න ඕනේ කියල අනිවාර්ය කරලා තියෙනවා මචං
    දන්නේ නැත්නම් අහපන් TRC එකෙන්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Parana keliyama ne banz,okun hedenne na,apita hadannath welawak na :P
    ubata puluwan nam gihin okata sudda sinhalenma kiya dila wara
    Grrrrrrrr
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    mata kiyapan TRC eke numb ekai uba complain kara widiyai...

    mata limint eka kocharada balaganna kiyapan api gahana mail addrss eke anthimata mokakda gahanne ?

    nd2******9@sltbb < meke anthimata .lk kiyalada natham .net da kohomada gahanne ?

    Limit eka check karana uba SLT katha karana ban 1212 katha karala ahana. Ethkota balala kiyay ube limit eka. Online mama dana tharamata limit eka check karana widihak naha.