obage life eke,,risk eka gana oba mokada hithanne??

mesrulz

Member
Oct 24, 2011
468
24
0
hmmm,,,aththatama man me thread eken balaporoththu wenne ape elakiri eke frndslata life eke tiyena risk eka explain karanna,,,,:),,aththatama elakiri eke kattiyage witharak neme hama kenekgema life eke risk ekak tiyenawa:yes::yes:,:eek:

ape life eke me tiyena risk eka nisa aththatama apen jiwath wena ape family ekatath me risk eka balapanawa,,,family kiwe badapu ayanam wife and children,,:rofl:,thama badala naththam parentsla,,thama,,
ape life ekata mona hari karadarayak unoth me eya jiwath wenne kohomda??:eek:,,e wagema apita accident ekak hari,,mona hari asanipayak wela,,hospital eke inna unoth ,,ape family eke aya jiwath wenne kohomda???:eek:
thama me gana hithala naththam ,,poddak me gana hithanna???:yes::yes:,
apita me problem walin galawenna puluwan hodama method eka thama ,insurance
ekak ganna eka,,,
api me insurance eka gaththata passe ,apita ape family eka gana baya wenna one naha,,:no::no:,,aththatama ape life ekata heta mona weida kiyala api danne nahane,,,,api insurance ekak dala tibbanam aniwa ape family ekata e money labenawane,,,,poddak me gana hodata hithanna,,,
aththatama man thread ekek balaporoththu wenne insurance gana kiyala denna,,,,
mata meka issarahata karagena yanna ogollonge help one???
oyalata insurance ekaka need eka therenanam poddak kiyanna,..man issarahata thawa me gana explain karannam,,,insurance warga ganath kiyannam,,,...
:)
hope your comments.,,
:):):):):)
:):):)
:)
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මමනම් ඕව මොකුත් හිතන්නේ නෑ.. "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා" කියල ආතල් එකේ ඉන්නව :P
     
    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    මමනම් ඕව මොකුත් හිතන්නේ නෑ.. "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා" කියල ආතල් එකේ ඉන්නව :P

    hodai ehema inna eka ,bt ube family ekata heta mona weida kiyala hithuwada?? e gollo jiwath wenne kohomda?
    e gollo gana uba hithanne nadda?
    ubawa mechchra kal loku mahath karapu parentsla gana uba hithanne nadda?:eek::eek::oo:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳ මාතෘකාවක් වගේම වැදගත් දෙයක්. ලංකාවෙ මිනිස්සු මේ ගැන වැඩි සැලකිල්ලක් නෑ.ලෙඩක් දුකක් හැදුන වෙලාවක ගෙවල් දොරවල් පවා විකුණලා අන්තිමට ලෙඩත් මැරිල ඉන්න මිනිස්සුත් පාරට වැටෙන සිදුවීම් අනන්තවත් තියෙනව. මාත් පොඩ්ඩක් මේ ගැන හොය හොයා හිටියේ.

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව මට රැකියාව කරන ආයතනයෙන් රක්ෂණයක් ලබාදීල තියෙනව, මට දැනගන්න ඕන ඊට අමතරව, ඊට වඩා ප්‍රතිලාභ වැඩි රක්ෂණ සමාගමකින් මට තවත් ජීවිත රක්ෂණයක් ලබාගන්න පුලුවන්ද කියල.

    වැඩේ දිගටම කරගෙන යන්න. :D
     
    Jun 4, 2012
    151
    6

    :cool:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    සියලු දේ අනිත්‍යයි තණ්හාව දුකට මුල වේ.
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    hodai ehema inna eka ,bt ube family ekata heta mona weida kiyala hithuwada?? e gollo jiwath wenne kohomda?
    e gollo gana uba hithanne nadda?
    ubawa mechchra kal loku mahath karapu parentsla gana uba hithanne nadda?:eek::eek::oo:

    කව්ද බන් හිතන්නෙ නෑ කිව්වේ. මම ජීවත් වෙලා ඉන්නකන් මට පුළුවන් හැමදේම කරනව.. මම කිව්වේ ඔය ප්‍රශ්න හැම එකක්ම ඔලුවට දාගෙන කල්පනා කර කර ඉන්නේ නැතුව ජීවිතේ සරල විදිහට ගෙවනව කියන එක ;)
     
    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    හොඳ මාතෘකාවක් වගේම වැදගත් දෙයක්. ලංකාවෙ මිනිස්සු මේ ගැන වැඩි සැලකිල්ලක් නෑ.ලෙඩක් දුකක් හැදුන වෙලාවක ගෙවල් දොරවල් පවා විකුණලා අන්තිමට ලෙඩත් මැරිල ඉන්න මිනිස්සුත් පාරට වැටෙන සිදුවීම් අනන්තවත් තියෙනව. මාත් පොඩ්ඩක් මේ ගැන හොය හොයා හිටියේ.

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව මට රැකියාව කරන ආයතනයෙන් රක්ෂණයක් ලබාදීල තියෙනව, මට දැනගන්න ඕන ඊට අමතරව, ඊට වඩා ප්‍රතිලාභ වැඩි රක්ෂණ සමාගමකින් මට තවත් ජීවිත රක්ෂණයක් ලබාගන්න පුලුවන්ද කියල.

    වැඩේ දිගටම කරගෙන යන්න. :D
    thnx for ur comment,,,
    aniwa puluwan,,,2k,,3k,,unath ganna puluwan,,,eke aulak naha,:):)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    thnx for ur comment,,,
    aniwa puluwan,,,2k,,3k,,unath ganna puluwan,,,eke aulak naha,:):)

    ස්තුති මචං. තව විස්තර දාගෙන යන්න එහෙනම් දිගටම, ජීවිත රක්ෂණ වර්ග සහ, හොඳ ජීවිත රක්ෂණයක් තෝරාගන්න විදිය වගේ දේවල් ගැන :cool:
     
    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    ස්තුති මචං. තව විස්තර දාගෙන යන්න එහෙනම් දිගටම, ජීවිත රක්ෂණ වර්ග සහ, හොඳ ජීවිත රක්ෂණයක් තෝරාගන්න විදිය වගේ දේවල් ගැන :cool:

    elaz,,,,,wade digatama karan yannam,,,,,:):):)..,,ela,....
     
    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    සියලු දේ අනිත්‍යයි තණ්හාව දුකට මුල වේ.

    machn,,man eka dannawa,bt apita mona hari karadarayak unoth ape family ekata eka nisa problem ekak enawane,,,ekatai api meka karanna one..,therenada?:baffled::rofl::rofl:
    siyalu de atithayai ,,kiyala uba mahana une nahane bn,:lol::lol::lol:,neda?:eek:
     
    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    කව්ද බන් හිතන්නෙ නෑ කිව්වේ. මම ජීවත් වෙලා ඉන්නකන් මට පුළුවන් හැමදේම කරනව.. මම කිව්වේ ඔය ප්‍රශ්න හැම එකක්ම ඔලුවට දාගෙන කල්පනා කර කර ඉන්නේ නැතුව ජීවිතේ සරල විදිහට ගෙවනව කියන එක ;)

    math eka thama bn kiwe,,,api insurance ekak dala ,,,sahalluwen hitiyahama ,,apita mona hari unath apita baya wenna one nahane,,
    e wagema api jiwath wela iddith apita benifit hambenawane bn,,api hospital eke iddi ape hospital bil eka unath insurance eken pay karanwane bn,,,:):)
    ubata therunada insurance ekaka wadagathkama?:eek::eek::eek: