ලංකාවේ ජීවිත රක්ෂ්නනම් වැඩක් නැහැ.ඉස්පිරිතාල නැවතුනොත් එක දවසට රු1000 යි,1500.බිල ලක්ෂෙ පැන්නත්

,...rakshana oppuwe oya okkoma tiyenawane bn,,,

mekane bro,,uba oya hithana widiha waradi bn,,,uba oya kiyanne wahana insurance gana bn,,,life walata oya seen naha bn,,,,life ekko natural ,,naththam accident oya 2n witharane wenna puluwan,,,,sunami kiyannth accident seen ekak wage thama bn,,,,ubata therunada bro?//මටත් දැනගන්න දෙයක් තියෙනවෝ.... මෙහ් දැන් රක්ෂණයක් ගත්තට හැම ආපදාවකටම ඒක ආවරණය වෙන්නෙ නෑනේ.. දැන් ඔය සුනාමි වලින් අප අතරින් වෙන් වුන අයගෙ පවුල් වලට ඒක ලැබුනෙ නෑනෙ සල්ලි.. මොකද අපි සිනාමි කියල එකක් අහලචත් නෑ ඇත්තම කිවිවොත්... අපි කිහිපයකට විතරයිනෙහ් බැදිල ඉන්නෙ? ඒක ගැන මට දැනගන්න ඕන.. ඕනම අනතුරකින් කවර් වෙන රක්ෂණ ආවරණයක් තියෙනවද? නැත්තන් පවුලට වෙන්නෙ හැමදාම ඉන්ෂුවරන් ආයත පස්සෙ යන්න.. ඒක ගැන පොඩිඩක් කියල දෙන්නකො සහෝදරය![]()
![]()


mchn,ehema kiyanna epa,,,hospital eke nawathunoth ekko bil pay karanwa,,naththam day ekaka salary denawa,... api muladima kiyanwa mechchara ganak wenakan bil pay karanwa kiyala,,,,eka nisa ubata ohoma kiyanna baha bn,,,,...rakshana oppuwe oya okkoma tiyenawane bn,,,
ubata therenda??? ubata wechcha seen ekakda oya kiwe?
mchn ,,e kiyanne uba eka dawasada hospital nawatila hitiye????මට වෙච්ච දෙයක් තමයි මට ඩෙංගු හැදුන.ලංකාවේ මට තිබුනේ පොඩි කලේ ඉදන් parents ල continue කරපු insurance එකක්.මුළු හොස්පිටල් බිල් එක ලක්ෂෙ පැන්න. දෙනවා කිව්වේ නැවතිලා හිටපු එක දවසට රු එක්දහස් ගානක්.මට මල පැනල තාම එකවත් ගත්තේ නැහැ

,,..naththam aththatama hospital bil eka ubata ganna tibuna....


මට වෙච්ච දෙයක් තමයි මට ඩෙංගු හැදුන.ලංකාවේ මට තිබුනේ පොඩි කලේ ඉදන් parents ල continue කරපු insurance එකක්.මුළු හොස්පිටල් බිල් එක ලක්ෂෙ පැන්න. දෙනවා කිව්වේ නැවතිලා හිටපු එක දවසට රු එක්දහස් ගානක්.මට මල පැනල තාම එකවත් ගත්තේ නැහැ


eka atta...
life insurance wala seen eka tiyenne daapu salli ayit okkoma ganna puluwan eka tamai with interest. lankawe ehema denawada nam hariyata danne na. denawa ati.
.,,,e wagema other benifits denawa,,bt insurance oppuwe tiyena widihata,,..k..,..


mcn uba hitapan mama laksha 10 k witara life insurance ekak damma kiyala. etakota leda wela salli gattot, ara laksha 10n adu wenawada eka ? salli gatte nattam interest rate eka keyada ?



♥-Aurora-♥;13683226 said:එලකිරියෙ කලින් නොදැකපු මාතෘකාවක්. කට්ටියට ගොඩක් වැදගත් වෙයි.
මේකයි, අපි මොන විදියෙ හරි රක්ෂණයක් ගන්නව නම් හොඳට බලන්න ඕනෙ ඒකෙන් අපිට ලැබෙන හා නොලැබෙන දේවල්. ඒ හැමදෙයක් ම රක්ෂණයත් එක්ක දෙන documents වල තියෙනවා. ගොඩක් අය කරන්නෙ අර software install කරනකොට "I accept the terms and conditions" වලට Yes කියනව වගේ ඒ ලිපි කියවන්නෙ නෑ. පස්සෙ අවුලක් ගියාම රක්ෂණ සමාගමට බනිනවා.
ඒක නිසා රක්ෂණයක් ගන්න හිතන් ඉන්න අය ගන්න කලිනුත් ගත්තට පස්සෙත් හොඳට කියවලා දැනුවත් වෙන්න තමන්ට ඒකෙන් ලැබෙන සහ නොලැබෙන දේ පිළිබඳව.
ත්රෙඩ් එක දිගටම කරමු.
4+ ~♥~


mchn,,uba waradi,,,ehema neme,,wenne,,uba insurance welada inne,,?![]()
Aththma kiuwoth insurance ekak thiyena eka watinawa. eth lankawe magul ekak wath wadak na.
un quotation eka hadana kota life cover eke eka eka category walata danwa.
marunoth mechcharai / hospital add unoth mechcharai / athak payak kapanna unoth mechcharai..
anna a anuwa unge premium eka hadanne.
ithin api hospital cover ekedi dawasata genava vidiyata thamai hadanne.
full bill eka gewana ekak mama ahala na. api quatation ekedi hospital cover eka dawasata 5000k dammoth menna total primium eka enwa 10000k vithara maseta. mona magulak da bn.
ita wada hodai bank eke danawa join acc ekaka. marunoth amma/thathata , ganita ganna puluwane.
ada / heta marunoth nam sorry ithin.
..................................................



මේක තමයි ඇත්ත කතාව. Insurance 1k කියන්නෙත් credit card 1k වගේ තමයි. දෙනකන් සුරංගනා කතා කෝටියය්. ක්ලේම් එකක් ගන්න ගියාම තමයි අහුවෙලා කියල තේරෙන්නේ. මාත් කියන්නෙ සල්ලි ටික invest කරන එක හරි joint account එකක දාන එක හරි තමයි හොඳ ඔය කාරයින්ට අහුෙවන්නෙ නැතුව![]()
Aththma kiuwoth insurance ekak thiyena eka watinawa. eth lankawe magul ekak wath wadak na.
un quotation eka hadana kota life cover eke eka eka category walata danwa.
marunoth mechcharai / hospital add unoth mechcharai / athak payak kapanna unoth mechcharai..
anna a anuwa unge premium eka hadanne.
ithin api hospital cover ekedi dawasata genava vidiyata thamai hadanne.
full bill eka gewana ekak mama ahala na. api quatation ekedi hospital cover eka dawasata 5000k dammoth menna total primium eka enwa 10000k vithara maseta. mona magulak da bn.
ita wada hodai bank eke danawa join acc ekaka. marunoth amma/thathata , ganita ganna puluwane.
ada / heta marunoth nam sorry ithin.
..................................................
මේක තමයි ඇත්ත කතාව. Insurance 1k කියන්නෙත් credit card 1k වගේ තමයි. දෙනකන් සුරංගනා කතා කෝටියය්. ක්ලේම් එකක් ගන්න ගියාම තමයි අහුවෙලා කියල තේරෙන්නේ. මාත් කියන්නෙ සල්ලි ටික invest කරන එක හරි joint account එකක දාන එක හරි තමයි හොඳ ඔය කාරයින්ට අහුෙවන්නෙ නැතුව



sorry machan, මම උබේ බඩට ගහනව නෙමෙයි. ලංකාවෙ ඉන්සුරන්ස් කියන්නෙ තනිකරම mafia 1k. මගේ savings වල දැනට සෑහෙන ගානක් තියෙනව. කියපන් බලන්න හෙට මැරුනොත් ඒ ගාන (ගාන උබට pm කරන්නම්) ගන්න මම මාසෙට කීයක් insurance 1ට ගෙවන්න වෙනවද කියල? හදිස්සියෙවත් මැරුනෙ නැත්නම් මෙකද වෙන්නෙ? මම නම් කියන්නෙ මහන්සිවෙලා හම්බකරන සල්ලි නිකන් ඉන්සුරන්ස් කාරයන්ට දෙන්නේ නැතුව හොද තැනක invest කරන්න කියලmchn,,,,oba oya danna tharama thamai,,,uba patan gaththema waradi point ekakin,,,credit card & insurance kohomda bn compare karanne,,,credit crad kiyanne naya pathakata...bt insurance kiyanne risk ekakata pera sudanamak,,,joint account dammahama hambenne ube moneyma thamai,,bt ubata nxt month mona hari unoth ubata un gewanwada loku ganak,,,nahane bn,,insurance kiyanne eka para loku ganak denna ona ekak nemene bn,,poddak poddak dila loku ganak ekathu kara ganimakne bn,,,e wagema api,,ubata thawa godak benefit denwa bn,,uabta sure naththam mata call karapn,,ubata explain karannam,,,my numbr :0714925503,,im kanishka,,
ubata therunada???![]()