Now SLT ADSL unlimited Limit 40GB !!! For Old customers...

Crazy_Mad

Member
Dec 22, 2008
1,964
244
0
In My Home....... :-)
Adu gaane 50GB wath dunnanan awulak nehe... Meekata nan nikan idala hariyan nehe machan... apita Unlimited deepu kaale kiyapu rasa kathaa mukuth den nehe..:oo:
ee kaale minissunwa unlimited package 1kata maaru karanda un puluwan tharan publicity dunna... Api ee kaale amaaruwen hari 1800k gewuwe meeka unlimited download needa deiyane kiyala hithalai... :dull:
Den munta apiwa karadarayak welaa...:growl::growl::growl:
 
95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මචන්ලා මම සිකුරාදා trc එකට කෝල් කල කම්පලෙන් එකක් දාන්න-අපේ ලයින් වල අවුලක් අපිට මාස දෙකක වගේ ,උන් කියනවා දැන් උන් කොම්ප්ලන් over the voice ගන්නේ නැලු.ලියල එවන්න කියල Adress එක දුන්න,තව slt ඒකෙන ගත්ත ලියුමකුත් එවන්න ඕනිලු.මේක ඇත්තද බන්.එක හරියට හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ වැඩක නේ.slt උන් ලියුම් දෙයිද උන්ට විරුද්ධව පැමිණිලි කරන්න.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    01120211304 ට කතා කරලා පැහැදිලි සිංහලෙන් මම ඌට තේරුම් කලා! ඊට පස්සෙ උන් මම කැෆේ එකක් කියලා දාලා 120GB Speed Limit ඇඩ් වෙන්න හදලා දුන්නා. උබලා කතා නොකර ඉන්න ගියාම තමා උන් කරේ නගින්නෙ
     
    Oct 21, 2012
    133
    5
    0
    01120211304 ට කතා කරලා පැහැදිලි සිංහලෙන් මම ඌට තේරුම් කලා! ඊට පස්සෙ උන් මම කැෆේ එකක් කියලා දාලා 120GB Speed Limit ඇඩ් වෙන්න හදලා දුන්නා. උබලා කතා නොකර ඉන්න ගියාම තමා උන් කරේ නගින්නෙ

    120GB :shocked: elane machan. :)
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    01120211304 ට කතා කරලා පැහැදිලි සිංහලෙන් මම ඌට තේරුම් කලා! ඊට පස්සෙ උන් මම කැෆේ එකක් කියලා දාලා 120GB Speed Limit ඇඩ් වෙන්න හදලා දුන්නා. උබලා කතා නොකර ඉන්න ගියාම තමා උන් කරේ නගින්නෙ

    120!!! :rofl: Uba eththatama Cafe 1kak karanawada???
    uba kiyapu tika kiyapanko machan???:dull:
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    01120211304 ට කතා කරලා පැහැදිලි සිංහලෙන් මම ඌට තේරුම් කලා! ඊට පස්සෙ උන් මම කැෆේ එකක් කියලා දාලා 120GB Speed Limit ඇඩ් වෙන්න හදලා දුන්නා. උබලා කතා නොකර ඉන්න ගියාම තමා උන් කරේ නගින්නෙ
    machan uba me kiyanne 40GB walata limit karapu wathaweda ??:nerd:
    ..nathan parana case ekakda?:)
    uba monawada kiwwe kiyala apitath kiyanna :rofl:
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    owwa gena kata karala wedak nehe. hebei mama baanawa baaanawa mage thama speed adu kare nehe eka parak wath :P :P :P

    Mamath mechchara kal Download karaa maasekat GB 60 - 70 withara.. Kawadaawath speed adu unee nehe ..hemadaama mage sped eka 60 KB withara thibuna. Mee maase thamai (Last Friday) speed adu kale palaweni sereeta... :oo::oo:
    Ube mee maase 40GB penalada??? Godak ayata mee maase idan thamai wedee welaa thiyanne... :nerd:
    Yata thiyana link eken Usage 1 check karaganda puluwan...

    http://http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp
    http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp

    User name 1ta @ ekata kalin tika witharak daanda ok.
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    43gb walin nawathila :dull::dull::dull:
    usage meter page eke username eka indicate karanne mv2*******@sltbb kiyalada?? :oo::oo::oo:
    මගේ වෙබ් ෆැම් නිසා sltbb. usage meter එක මුන් මාස දෙකකට කලින් වගේ අප්ඩේට් කලානෙ.. ඉස්සර පැකේජ් එක සිලෙක්ට් කරලනෙ යූසේජ් බලන්නෙ... දැන් තියෙන්නෙ කෙලින්ම broadband සිලෙක්ට් කරන්නනේ.. එදා ඉදන් හැම එකාගෙන වැටෙන්නෙ @sltbb කියලා
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    මගේ වෙබ් ෆැම් නිසා sltbb. usage meter එක මුන් මාස දෙකකට කලින් වගේ අප්ඩේට් කලානෙ.. ඉස්සර පැකේජ් එක සිලෙක්ට් කරලනෙ යූසේජ් බලන්නෙ... දැන් තියෙන්නෙ කෙලින්ම broadband සිලෙක්ට් කරන්නනේ.. එදා ඉදන් හැම එකාගෙන වැටෙන්නෙ @sltbb කියලා
    අ....එහෙනම් අවුලක් නෑ ..මම හිතුවේ මුන් එකත් මාරු කරලා කියල :oo: