ee number 1 weradi kiyanawane ban???අද අර නොම්බරේට කතා කරපු එකෙක් ඉන්න්නවනම් කියන්න![]()

ee number 1 weradi kiyanawane ban???අද අර නොම්බරේට කතා කරපු එකෙක් ඉන්න්නවනම් කියන්න![]()

uba parana 512 package eka neda?39,385.76 MB
මම දැන් උන්ගෙ කස්ටම් කෙයාර් කථා කලාම උන් කියනව එහෙම ලිමිට් එකක් නැහැලු. රවීන්ද්‍ර කියල එකෙක් කථා කලේ. බල්මු බලන්න මගෙත් ස්ලෝ වෙයිද කියල...
39,385.76 MB
මම දැන් උන්ගෙ කස්ටම් කෙයාර් කථා කලාම උන් කියනව එහෙම ලිමිට් එකක් නැහැලු. රවීන්ද්‍ර කියල එකෙක් කථා කලේ. බල්මු බලන්න මගෙත් ස්ලෝ වෙයිද කියල...

0112 - 211304 wenna athiUba deepu number 1 (20211304 ) mamath land line 1ken thamai machan try kalee.. "Oba emathu ankaya baawithaye nometha" kiyanawa ban
Ubata sure da number eka "20211304 " mai kiyala???

40GB penapugaman slow wen nehe machan..40 GB pennata passe eelagata connection 1 refresh unaata passe thamai speed 1 adu wenne... Api router 1 off kalath nokalath hema peya 10katama serayak ape connection 1 refresh wenawa kiyala uba dannawa ethine...
Ube slow unoth meeke post karapan aniwa ok..


මම ADSL පරන customer කෙනෙක්.ඊයෙ ඉන්දල මගෙ ADSL Unlimited connection ( 512 kb/s) 1ke speed slow කරල.දෑන් එන්නෙ 5KB විතර.මට මෙහෙම උනේ පලවෙනි සෑරේට.
SLT එකට දෙතුන් සෑරයක් call කරල වද දුන්නහම SLT එකෙන් මට කථාකරල කියනව දෑන් Unlimited users ලට 40GB වලින් FUP ( LIMIT )එකක් දාලලු...
මම මිනිහට කියන්ඩ ඕනෙ ට්ක හොන්දවයින් කිවුව.. මිනිහ කියනව මට SLT එකේ Area Manager ව හම්බවෙලා කියන්ඩලු...
දෑන් ඉතින් නිමාඩු දාගන Telecom එකට පලයල්ලකො.....![]()
Balamu machan mokakhari karanda... Ubata mathakada issara muun apita thibuna aadaree... Api gewal walin benun ahagana ee dawaswala 1800k gewala mee package 1 gaththe unlimited nisaane ban.. Den usersla wedi unaata passe munta apiwa karadarayak welaa..
Matath mekamai wela thiyenne. 8M ekata maru une naththeth ape gedara aduma usage eka 60GBth paninawa.
Gedara balla arunama anith hama ekama internet pawichchi karanawa.
Munta unlimited connection ekata limit danna TRC eke appruval ekak thiyenawade?
mama danna tharamin nam naha. mekata kastiya mokak hari kriya margayak gannawanam apitath kiyapan. apith bokkenma support


Regional Manager karayata letter ekakuth dunna giya wednesday.thamath 5 kbps.sigh :|mageth patta slowRegional Manager karayata letter ekakuth dunna giya wednesday.thamath 5 kbps.sigh :|

කවුරු හරි මූලික වෙලා නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවනම් අපිටත් සහයෝගයක් දෙන්න තිබුනා .....
ඒ දවස් වල අපි ADSL ගනිද්දි අත්සන් කරපු form, agreement තමන් සතුව තියෙනවද කාගෙ හරි ලඟ..?
මුලින්ම බලන්න ඕන එව්වගේ තියෙන්නෙ මොනාද කියලා ...

