Cool Ebay Gadgets II

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;13683482 said:
    :cool: Powervr 540 එච්චර පවර්ෆුල් නෑනේ මචං?
    ලොකු ගේම්ස් එහෙම වැඩද ඕකෙ අවුලක් නැතුව?
    magulak talking , galaxy s wala thibba GPU eka oka
    areno 220 and tegra 2 wala ulp tharamata powerful ekath
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;13683509 said:
    :lol: Ok Ok boss
    Mali 400 එක්ක කම්පෙයා කලොත් කොහොමද කියපංකො.
    ekata wada nam adui , eth oya dan thiyena onema graphics game ekak baya nathuwa gahanna puluwan awlak na
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    oka DVB-T neda,oken balanna puluwn dialog eken free dena channel 7 withrai colombo walata,man okak gatta kirulapone computer kadekin

    machan normal local chanels balannanam ganna ona mona Tv tuner ekakda machna danna kenek kiyannakoo..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan normal local chanels balannanam ganna ona mona Tv tuner ekakda machna danna kenek kiyannakoo..

    මම මේක පාවිච්චි කරනවා දැං අවුරුදු 2කට කිට්ටුයි.

    http://www.ebay.com/itm/External-LC...eo_Capture_TV_Tuner_Cards&hash=item5aea946760

    අවුල්

    මැනුවලි චැනල් ටියුන් කරන්න එඩිට් කරන්න එහෙම බෑ.
    සවුන්ඩු චොර ඒ නිසා වෙන සවුන්ඩ් සිස්ටම් එකක් ගහ ගත්තනම් හරි.

    ඒ ඇරෙන්න සුපිරි භාන්ඩෙ. :cool:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    පැටියා;13683604 said:
    මම මේක පාවිච්චි කරනවා දැං අවුරුදු 2කට කිට්ටුයි.

    http://www.ebay.com/itm/External-LC...eo_Capture_TV_Tuner_Cards&hash=item5aea946760

    අවුල්

    මැනුවලි චැනල් ටියුන් කරන්න එඩිට් කරන්න එහෙම බෑ.
    සවුන්ඩු චොර ඒ නිසා වෙන සවුන්ඩ් සිස්ටම් එකක් ගහ ගත්තනම් හරි.

    ඒ ඇරෙන්න සුපිරි භාන්ඩෙ. :cool:

    machan mama hoyanne USB ekak mage lapekata set karanna....
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන්ලා මට electric shaver එකක් ගන්න ඕනි....:) උබල ගත්තු හොද එකක් තියෙනවා නම් ලින්ක් දාපන්කෝ :D:D

    mage yaluwekuth ekak hoyanawa...danna kenk ennawa nm link ekak dapnko
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ලා මට electric shaver එකක් ගන්න ඕනි....:) උබල ගත්තු හොද එකක් තියෙනවා නම් ලින්ක් දාපන්කෝ :D:D

    mage yaluwekuth ekak hoyanawa...danna kenk ennawa nm link ekak dapnko

    clean shave එකක් ගන්න බෑ බන් electric shaver එකකින් ... ඇඩ් එකටනම් හොඳයි :baffled:

    gillette 5 blade එකක්වත් අරන් බලපන් :D
     
    Status
    Not open for further replies.