මම ADSL පරන customer කෙනෙක්.ඊයෙ ඉන්දල මගෙ ADSL Unlimited connection ( 512 kb/s) 1ke speed slow කරල.දෑන් එන්නෙ 5KB විතර.මට මෙහෙම උනේ පලවෙනි සෑරේට.
SLT එකට දෙතුන් සෑරයක් call කරල වද දුන්නහම SLT එකෙන් මට කථාකරල කියනව දෑන් Unlimited users ලට 40GB වලින් FUP ( LIMIT )එකක් දාලලු...
මම මිනිහට කියන්ඩ ඕනෙ ට්ක හොන්දවයින් කිවුව.. මිනිහ කියනව මට SLT එකේ Area Manager ව හම්බවෙලා කියන්ඩලු...
දෑන් ඉතින් නිමාඩු දාගන Telecom එකට පලයල්ලකො.....![]()
uba kohe ekekda?
මට මෙහෙම උනේ පලවෙනි සෑරේට.





eeth mee maase 19 wenida mage 41GB unaa... edaa hawasa idan speed eka 5KB welaa... 
