2012 Oct 21 - ElaKiri Radio ! -Weekend Sindu Lanthaya with Somapala

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෝමෙ ලිදේ දාන්න කලිං දවස් දෙකක් තිස්සෙ ලිදේ හිටිය සස්ලිට් ව ගොඩ ගමු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ චූටි කාලෙ එහෙම කළාට ලොකු කාලෙ හොඳ ඒව කරන්නකො :D කොහොමත් වැටි වැටීනෙ නැගිටින්නෙ :D
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අමම්ට සිරි මැක්සා සින්දුවක්

    :eek::eek::eek::eek: මෙයා කොයි වෙලේද ළිදෙන් ගොඩට ආවේ :baffled::baffled:


    ඔක්කොම "ලු" ප්‍රත්‍යයෙන් ඉවර වෙන්නෙ කියහන්කෝ

    expressif8.gif
    පුරුද්දට ලු :sorry::sorry:


    එහෙනම් ඉතින් මේ කාලෙට ඒ කුඩ හරියන්නෙ නෑ. වෙන එකක් ගන්න වෙයි නේද ඔයාටත්?

    :(:( මේ හදිස්සියේ :nerd: අපෝ බෑ...
    dansbouteile.gif
    පත්තරේ වත් ඇඩ් එකක් දාලා බලන්න ඕනි ලු :dull:


    :lol::lol::lol: ඩෝන්ට් වොරි මිස්ට ජයේ..:cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලිරික්ස් අමිලයා....කොහොමෙයි....අද පරක්කු වෙලා මොකෝ ?:)
    ආ මචා, අව්ලක් නෑ ඔහෙ ඉන්නවා:)
    ටිකක් පරක්කු උනා බන්:dull:
    උඹේ ෂෝ එක මිස් වුනා...........:(