නිලි රැජිනක් ගියාලු New york
ඔන්න අපේ නිලි රැජිනක් කියාගත්තු කෙනෙක් ගියාලු New york plane එකෙන්, ගියපු ගමන් නැවතුනේ first class seat වල ලු, මෙය අරන් තිබ්බේ economy ලු ඉතින් අපේ නංගි කෙනෙක් (Air Hostess ) ගිහින් කිවලු මැඩම්ට මේ section එකේ යන්න බෑ යනවනම් අනිත් තැනට යන්න ඕනේ කියල.
කොහෙද මේ රැජින හෙල්ලුනේ නෑ
එය කියනවලු මන් ලංකාවේ no1 මන් වගේ තව අය නෑ, මන් විශේෂයි මට ඔය නිකන් අය එක්ක යන්න බෑ කියල.
කොච්චර කිවත් යන්නෙම නෑලු, කුල්ල එල්ලිලා ඉන්නවා වගේ ඉන්නවලු, තවත් නංගිලා කීප දෙනෙකුත් ගිහින් ට්‍රයි කරලු හරි ගියේ නෑලු.
බැරිම තැන මෙය ගිහින් අර පය්ලොට් ගේ සහයකට කිවලු. එය ටුකුස් ගල නැගිටලා අර රැජින ලගට ගිහින් කනට කරලා කුටු කුටු ගැවාලු, ඇස් ලොකු කරන අහන් ඉදල එය ටක් ගාල නැගිටලා පිටිපස්සට ගියාලු.
පුදුම වෙලා අපේ නංගිලා ටික තොදොල් වෙලා ඇහුවලු ඔයා මොනවද කිවේ ඒ ලෙඩිට කියල
මේක කියපි වැඩිය මුකුත් කිවේ නෑ
plane එකේ ඉස්සරහ කෑල්ල අබුඩාබි විතරයි යන්නේ හැබැයි පස්සේ කෑල්ල new york යනවා කියල
කොහොමහරි සියලුම දෙන සතුටෙන් විසිර ගියාලු, අපේ රැජිනත් new york වලදී දෙවියන්ට පින් දිදී පිටිපස්සෙන් බැහැල ගියාලු අනේ වෙලාවට තව පොඩ්ඩෙන් මන් අතරමග කියල.
-මේ කතාව මනන්කල්පිතයි