Byke වැඩ්ඩෝ

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මේ ටිකේ බයික් ගැන මාර උනක් තමා ගහලා තියෙන්නේ. මේ කලින් පෝස්ට් දෙක
    1. http://www.elakiri.com/forum/showthread.php?t=1498452
    2. http://www.elakiri.com/forum/showthread.php?t=1499035

    හරි දැන් වැඩේට බහිමු.. මේකත් බයික් ගැනම තමා. මේ බයික් වලින් වැඩදාන කොල්ලෝ ගැන තමා දාන්න යන්නේ. මේ වීඩියෝ වල එලකිරි එකේ කොල්ලොත් ඉන්නවා. වීඩියෝ කරපු තැන්නම් දාන්න බෑ.(හැබැයි ඉතින් දන්න අය දන්නවා) මොකද පොලිස් මාමලා ආවොත් එහෙම.. :cool: :cool: :cool:









    තව තියනවා ඒවා ඊලගට.. හොදයි නම් රෙපක් දීලා යන්න. බැරිමනම් බම්ප් එකක්වත් දෙන්න :cool::cool::cool: