එස්.එල්.ටි වෙනුවට ලංකා බෙල් බ්‍රෝඩ්බෑන්ඩ&#3530

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
එස්.එල්.ටි වෙනුවට ලංකා බෙල් බ්‍රෝඩ්බෑන්ඩ&#3530

එස් එල් ට් එකේ බෑන්ඩ්විඩ්ත් කැප් (bandwidth limit ) එක සාදාරන නැහැ කියලා මට හිතෙනවා. මා ගාව තියෙන්නේ 8mbps A.D.S.L කනෙක්ෂන් එකක්. 8 mbps තිබුනට අපේ ගෙදර SLT එකට දුරින් තියෙන නිසා අපේ ගෙදරට හරියට 8 mbps හම්බ වෙන්නේ නැහැ. ස්පීඩ් එක අඩුවෙන් එන එක ගැන නම් ගැටළුවක් නැහැ. ගෙවන ගානට මට 1mbps හම්බ වුනත් හොඳටම ඇති. SLT එකෙන් කරලා තියෙන මේ බෑන්ඩ්විත් limit කිරිල්ල හරිම අසාදාරන limit කිරිල්ලක් කියලා මට හිතෙනවා. අද කාලේ 25 gb සහ 35 gb වලින් මොනවා කරන්න පුළුවන්ද ? bandwidth limit එක පැන්නයින් පස්සේ අඩුම තරමේ 8 mbps connection එකේ ස්පීඩ් එක 64 kbps කරන්නේ නැතුව 320 kbps වලට ලිමිට් කරන එක තමයි මනුස්සකම. අද එහෙමද සිද්ද වෙන්නේ ? 64 kbps කියන්නේ අපි ඉස්සර කාලේ පාවිච්චි කරපු dial up connection එකේ වේගයට සමාන වේගයක්. මට හිතෙනවා SLT එක disconnect කරලා ලංකා බෙල් අන්ලිමිටඩ් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් ගන්න. මම තීරණයක් ගන්න ඉස්සෙල්ලා ගන්න යන තීරණය හරිද වැරදිද කියලා දැන ගන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. මේ ගැන ඔයගොල්ලන්ගේ මතය ත්‍රෙඩ් එකේ පොස්ට් කරන්න.

lanka_bell_broadband.png

ලංකා බෙල් එකේ තියෙන මාසෙකට තුන්දාහක් ගෙවන්න වෙන 1mbps අන්ලිමිටඩ් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ ? මට හිතෙනවා SLT එක ඩිස්කනෙක්ට් කරලා දාලා මේ පැකේජ් එක ගන්න.
 
Last edited:

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    bxwer.jpg

    මේක ලාබයි වගේ බන්

    ඒත් ඔය කියන තරම් ස්පීඩ් තියෙයි ද දන්නේ නෑ
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    ලංකා බෙල් එකේ තියෙන මාසෙකට දෙදාහක් ගෙවන්න වෙන 1mbps අන්ලිමිටඩ් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ ? මට හිතෙනවා SLT එක ඩිස්කනෙක්ට් කරලා දාලා මේ පැකේජ් එක ගන්න.
    1mbps එකක් රු.2000 දෙන්නෙ නෑ බන්.2000 තියෙන්නේ 512kbps එකක්
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    1mbps එකක් රු.2000 දෙන්නෙ නෑ බන්.2000 තියෙන්නේ 512kbps එකක්

    සොරි මචන් මට ගාන වැරදුනා. අන්ලිමිටඩ් 1mbps වලට තුන්දාහක් දුන්නත් පාඩු නැහැ කියල හිතෙනවා මචන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,780
    113
    Colombo
    එස් එල් ට් එකේ බෑන්ඩ්විඩ්ත් කැප් (bandwidth limit ) එක සාදාරන නැහැ කියලා මට හිතෙනවා.

    ubata witarak newei ban.matath oka hituna.eth karanna deyak ne.dena deyak kala inna tamai tiyenne :(

    lankawata wena ISP lata enna dene ne :no::dull:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දැන්නම් මටත් ලංකාබෙල් එකකට මාරු වෙන්න හිතෙනවා
    අද එලකිරි රේඩියෝ එක අහන්න හැදුවා
    බෑ බන්
    ඩයලොග් නම් මහ ජරාවත්
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Lankabell is good they providing promising unlimited package and good speed and yet most like other ISPs Ping is the real issue, other than SLT every other ISPs having poor ping,
    if Data delay is no matter for you by lankabell
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔක්කොම එකයි මේ හැම එකම පාලනය කරන්නේ TRC එකෙන් නිසා. Lankabell එක දැනට හොදයි Customers ලා අඩු නිසා නමුත් ඉස්සරහට වැඩි වෙයි අනික Lankabell එක Wimax ,Wimax ඒවා වහිනකොට චා වෙනවා.
    Signal අඩු/වැඩි වෙන්න පුලුවන් කාලගුණය වෙනස් වෙන කොට, අකුණු ප්‍රශ්ණ තියෙන්න පුලුවන්, Ping එක වැඩියි එතකොට games ගහන්න අමාරුයි.,ඒක නිසා හොදම ඒක තාම SLT තමයි. ලංකාවේ Cable වලින් සාමාන්‍යය මිනිස්සුන්ට ගන්න පුලුවන් එක එකත් SLT තමයි
     
    Dec 17, 2008
    209
    24
    0
    I used their 512kbps connection 2 years back and their speed is quite good because they always provide bit excess since their internet capacity is not yet fully utilized.

    Except for SLT, Lankabell is the only service provider in Sri Lanka with a direct submarine cable. Even dialog, etisalta and other mobile service providers take the internet service from them and sell back to us in higher rates. So if you take an internet connection from Lanaka bell it's like u are buying some thing from a wholesale dealer.

    But in rainy days the connection sucks. As they say it's not only WiMax but their whole network breaks down in rainy days due to an issue in the backbone. I am not sure if it has been resolved now. The other problem is their coverage. If the signal strength is not good at your location it would not be a good idea to go for lanka bell.

    Except for those two reasons it is a quite good and truly unlimited connection.
     
    Oct 21, 2012
    133
    5
    0
    ඔක්කොම එකයි මේ හැම එකම පාලනය කරන්නේ TRC එකෙන් නිසා. Lankabell එක දැනට හොදයි Customers ලා අඩු නිසා නමුත් ඉස්සරහට වැඩි වෙයි අනික Lankabell එක Wimax ,Wimax ඒවා වහිනකොට චා වෙනවා.
    Signal අඩු/වැඩි වෙන්න පුලුවන් කාලගුණය වෙනස් වෙන කොට, අකුණු ප්‍රශ්ණ තියෙන්න පුලුවන්, Ping එක වැඩියි එතකොට games ගහන්න අමාරුයි.,ඒක නිසා හොදම ඒක තාම SLT තමයි. ලංකාවේ Cable වලින් සාමාන්‍යය මිනිස්සුන්ට ගන්න පුලුවන් එක එකත් SLT තමයි

    :sorry:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha

    :):yes::yes: