එස්.එල්.ටි වෙනුවට ලංකා බෙල් බ්රෝඩ්බෑන්ඩ්
එස් එල් ට් එකේ බෑන්ඩ්විඩ්ත් කැප් (bandwidth limit ) එක සාදාරන නැහැ කියලා මට හිතෙනවා. මා ගාව තියෙන්නේ 8mbps A.D.S.L කනෙක්ෂන් එකක්. 8 mbps තිබුනට අපේ ගෙදර SLT එකට දුරින් තියෙන නිසා අපේ ගෙදරට හරියට 8 mbps හම්බ වෙන්නේ නැහැ. ස්පීඩ් එක අඩුවෙන් එන එක ගැන නම් ගැටළුවක් නැහැ. ගෙවන ගානට මට 1mbps හම්බ වුනත් හොඳටම ඇති. SLT එකෙන් කරලා තියෙන මේ බෑන්ඩ්විත් limit කිරිල්ල හරිම අසාදාරන limit කිරිල්ලක් කියලා මට හිතෙනවා. අද කාලේ 25 gb සහ 35 gb වලින් මොනවා කරන්න පුළුවන්ද ? bandwidth limit එක පැන්නයින් පස්සේ අඩුම තරමේ 8 mbps connection එකේ ස්පීඩ් එක 64 kbps කරන්නේ නැතුව 320 kbps වලට ලිමිට් කරන එක තමයි මනුස්සකම. අද එහෙමද සිද්ද වෙන්නේ ? 64 kbps කියන්නේ අපි ඉස්සර කාලේ පාවිච්චි කරපු dial up connection එකේ වේගයට සමාන වේගයක්. මට හිතෙනවා SLT එක disconnect කරලා ලංකා බෙල් අන්ලිමිටඩ් බ්රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් ගන්න. මම තීරණයක් ගන්න ඉස්සෙල්ලා ගන්න යන තීරණය හරිද වැරදිද කියලා දැන ගන්නයි මේ ත්රෙඩ් එක දැම්මේ. මේ ගැන ඔයගොල්ලන්ගේ මතය ත්රෙඩ් එකේ පොස්ට් කරන්න.
ලංකා බෙල් එකේ තියෙන මාසෙකට තුන්දාහක් ගෙවන්න වෙන 1mbps අන්ලිමිටඩ් බ්රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ ? මට හිතෙනවා SLT එක ඩිස්කනෙක්ට් කරලා දාලා මේ පැකේජ් එක ගන්න.

Last edited: