This is how we met.... (Updating)

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අම්මා ගහයි:shocked: මේක නම් පට්ට ත්‍රෙඩ් එකක්:cool: ඒත් දැන්නෙ දැක්කෙ පිටු බර ගානක් ගිහිල්ලා මැද හරියෙ විශෙස දෙවල් මග හැරෙයි වගෙ:dull: මමත් සංචාරක කන්ඩායමෙ කීහිප දෙනෙක් අදුන ගත්තෙ චාමික නිසා:cool: ඔය බෝල්ට්ගෙ කතාව සජිවිව අහන්නත් ලැබුනද කොහෙද:rofl:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මා ගහයි:shocked: මේක නම් පට්ට ත්‍රෙඩ් එකක්:cool: ඒත් දැන්නෙ දැක්කෙ පිටු බර ගානක් ගිහිල්ලා මැද හරියෙ විශෙස දෙවල් මග හැරෙයි වගෙ:dull: මමත් සංචාරක කන්ඩායමෙ කීහිප දෙනෙක් අදුන ගත්තෙ චාමික නිසා:cool: ඔය බෝල්ට්ගෙ කතාව සජිවිව අහන්නත් ලැබුනද කොහෙද:rofl:
    තෝ අවේ මතක නැද්ද නුවර යන්න :frown:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    38656_457496041417_5830469_n.jpg



    ape babage kiri dathak watila :P

    aioo salli :rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹම හරි චාමිකයා හරි තමයි ඉතින් ඕක විස්තර කරන්න ඉන්නේ :lol:


    :lol::lol:තරින්ද අන්කලුයි , ආදිත්‍ය කොල්ලයි හිතුවේ සිරාවටම අපේ චමිකයට වැඩි වෙලා කියලා. සිරාම
    ආතල් එක :lol::lol:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    :rofl: චාමිකයාගේ කතාව කොහොමත් ඔහොම තමා..... :)

    :rofl::rofl:

    :lol::lol:
    අඩේ.. ඔය උඹ බීවේ ජාති දෙකක් විතරයි. හිටපං මම ටිකක් උඹට ගෙනත් දෙන්නම්.. :cool:

    dhawasak uba dunne packets ganakma ;)

    සුදු වෑන් එකක්ද? :shocked:
    අම්මෝ පෙරා හෙන දරුණු විදිහටනේ වෑන් එකට නගින්න කියලා තියෙන්නේ :lol:

    :sorry::sorry::baffled:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙහෙම දාන්න එපා නේද බන්
    පින්තුර
    නැ බං උම උගේ පින්තූර ටිකක් මේ නූලේම දාලා තියෙනවා.:lol:..බලපංකෝ.:shocked:..ඒත් පෙරේරාට කියන්න න්ම එපෝ...:rofl::rofl::rofl: