එස්.එල්.ටි වෙනුවට ලංකා බෙල් බ්‍රෝඩ්බෑන්ඩ&#3530

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
bel vala 3000yi nemeyi ban 3650k vithara enava monthly tax ekath ekka

අන්ලිමිටඩ් 1 mbps වලට 3650 දෙන එක පාඩු නැහැ මචන්. මට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් :)
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    මුළු නුලම කියෙව්වේ නෑ..
    නමුත් මම ලංකාබෙල් 2 mbps ලයින් ඒක දැන් අරගෙන මාස 6ක් 7 වෙනවා.. අනිත් ඒවාට සාපේක්ෂව නම් පට්ටට්යි හොදේ..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ඔක්කොම එකයි මේ හැම එකම පාලනය කරන්නේ TRC එකෙන් නිසා. Lankabell එක දැනට හොදයි Customers ලා අඩු නිසා නමුත් ඉස්සරහට වැඩි වෙයි අනික Lankabell එක Wimax ,Wimax ඒවා වහිනකොට චා වෙනවා.
    Signal අඩු/වැඩි වෙන්න පුලුවන් කාලගුණය වෙනස් වෙන කොට, අකුණු ප්‍රශ්ණ තියෙන්න පුලුවන්, Ping එක වැඩියි එතකොට games ගහන්න අමාරුයි.,ඒක නිසා හොදම ඒක තාම SLT තමයි. ලංකාවේ Cable වලින් සාමාන්‍යය මිනිස්සුන්ට ගන්න පුලුවන් එක එකත් SLT තමයි

    පොඩි නිවැරදි කිරීම් දෙකක් කරන්නම් මචන්..
    1. ලංකාබෙල් ලා අනිත් අය වගේ SLT මත DEPEND වෙන්නේ නෑ උන්ට උන්ගේම කියල underwater optical link එකක් තියනවා.. ඒකයි උන්ට bandwidth ගැන ගැටලුවක් නැත්තේ..(Customers ලා අඩු නිසා නෙවෙයි)
    2. මම දැන් මාස 6-7 තිස්සේ පාවිච්චි කරනවා තාම නම් කිසිම අවුලක් උනේ නෑ වැස්ස වෙලාවට ..

    මචන් මට ගෙදර තියෙන්නේ SLT 1MBPS unlimited(Rs.4000+ a month) පැකේජ් ඒක මම හෙට අනිද්දම ලංකාබෙල් වලට එකත් මාරුකරනවා..මොකද දැනට ඔෆිස් එකට මම ගත්ත 2 MBPS ලංකාබෙල් ලයින් ඒක පට්ට..

    හැබැයි ලංකාබෙල් වලට යනවා නම් පරණ රවුටර් අයින් කරන්න වෙනවා..ADSL රවුටර් හරියන්නේ නෑ..Broadband රවුටර් දාන්න ඕනේ...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681

    Broadband කියන්නේ දත්ත යන විදියයි Network එකක් හරහා, ADSL කියන්නේ ඒකේ කොටසක් විතරයි.
    තව මේකේ ADSL2 /ADSL2+ /VDSL (කොරියාවේ, ජපානේ තියෙන්නේ මේ ක්‍රමය) කියලත් තියෙනවා. ලංකා බෙල් එකේ ADSL2+ Routers හරියන්නේ නැත්නම් උන් use කරනවා ඇත්තේ ADSL Routers වෙන්න ඇති(ඒක මම හරියටම දන්නේ නෑ)
    උන්ට වෙනම Cables තිබුනත් වැඩක් නෑ TRC එකෙන් තමයි Regulations දාන්නේ එතකොට උන් TRC එකට
    යටත් වෙන්න වෙනවා. SLT එකේ Limit කරලා තියෙන්නේ SLT එකෙන් නෙවෙයි TRC එකෙනුයි.
    මේක ලංකා බෙල් එකට apply වෙන්නේ නැත්තේ මිනිස්සු අඩු නිසා භාවිතා කරන MB ගාණ අඩු නිසා
    ඒක වැඩි වෙනකොට ආණ්ඩුවට ගෙවන්න ඕන tax එක වැඩි වෙනවා දැනට ඒක ප්‍රශ්ණයක් නැති හින්දා උන්ට
    Unlimited දෙන්න පුලුවන් නමුත් මේක වැඩි වෙච්ච ගමන් Unlimited නවත්වන්න ගනියි.

    WImax වල ඉන්න තැන අනුව තමයි case එන්නේ ,උබ ඉන්න තැනට වැඩ වුනාට හැම තැනටම එක වගේ නෑ.
     
    එළකිරි මචන්! මෙන්න මේකයි මට දැන ගන්න ඕන වෙලා තිබ්බේ.
     
    TRC එක තියෙන්නේ ජනතාවගේ සේවය වෙනුවෙන්. මම හිතන්නේ නැහැ TRC එකෙන් අන්ලිමිටඩ් බ්‍රෝඩ්බෑන්ඩ් ලිමිට් කරන්න කියයි කියලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1049066
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ.... මම ඕකුන්ගේ 512 අන්ලිමිටඩ් එක එපාම වෙලා 8Mbps එකට මාරු උනා.... 2Mbps වත් එන්නේ නෑ..... මට එපා වෙලා තියෙන්නේ.... මීට ලාභයි ඩොංගල් එක පාවිච්චි කරනවා....... :angry:
     
    Oct 21, 2012
    133
    5
    0
    පොඩි නිවැරදි කිරීම් දෙකක් කරන්නම් මචන්..
    1. ලංකාබෙල් ලා අනිත් අය වගේ SLT මත DEPEND වෙන්නේ නෑ උන්ට උන්ගේම කියල underwater optical link එකක් තියනවා.. ඒකයි උන්ට bandwidth ගැන ගැටලුවක් නැත්තේ..(Customers ලා අඩු නිසා නෙවෙයි)
    2. මම දැන් මාස 6-7 තිස්සේ පාවිච්චි කරනවා තාම නම් කිසිම අවුලක් උනේ නෑ වැස්ස වෙලාවට ..

    මචන් මට ගෙදර තියෙන්නේ SLT 1MBPS unlimited(Rs.4000+ a month) පැකේජ් ඒක මම හෙට අනිද්දම ලංකාබෙල් වලට එකත් මාරුකරනවා..මොකද දැනට ඔෆිස් එකට මම ගත්ත 2 MBPS ලංකාබෙල් ලයින් ඒක පට්ට..

    හැබැයි ලංකාබෙල් වලට යනවා නම් පරණ රවුටර් අයින් කරන්න වෙනවා..ADSL රවුටර් හරියන්නේ නෑ..Broadband රවුටර් දාන්න ඕනේ...

    :shocked:

    ehenam elane machan....!!! :)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    Broadband කියන්නේ දත්ත යන විදියයි Network එකක් හරහා, ADSL කියන්නේ ඒකේ කොටසක් විතරයි.
    තව මේකේ ADSL2 /ADSL2+ /VDSL (කොරියාවේ, ජපානේ තියෙන්නේ මේ ක්‍රමය) කියලත් තියෙනවා. ලංකා බෙල් එකේ ADSL2+ Routers හරියන්නේ නැත්නම් උන් use කරනවා ඇත්තේ ADSL Routers වෙන්න ඇති(ඒක මම හරියටම දන්නේ නෑ)
    උන්ට වෙනම Cables තිබුනත් වැඩක් නෑ TRC එකෙන් තමයි Regulations දාන්නේ එතකොට උන් TRC එකට
    යටත් වෙන්න වෙනවා. SLT එකේ Limit කරලා තියෙන්නේ SLT එකෙන් නෙවෙයි TRC එකෙනුයි.
    මේක ලංකා බෙල් එකට apply වෙන්නේ නැත්තේ මිනිස්සු අඩු නිසා භාවිතා කරන MB ගාණ අඩු නිසා
    ඒක වැඩි වෙනකොට ආණ්ඩුවට ගෙවන්න ඕන tax එක වැඩි වෙනවා දැනට ඒක ප්‍රශ්ණයක් නැති හින්දා උන්ට
    Unlimited දෙන්න පුලුවන් නමුත් මේක වැඩි වෙච්ච ගමන් Unlimited නවත්වන්න ගනියි.

    WImax වල ඉන්න තැන අනුව තමයි case එන්නේ ,උබ ඉන්න තැනට වැඩ වුනාට හැම තැනටම එක වගේ නෑ.

    මචන්, ගොඩක් උන්ට ටෙක්නිකල් ටර්ම්ස් තේරෙන්නේ නැති නිසා, සාමානය ෂොප් වල උන් කියන බාෂාවෙන් තමා රවුටර් ගැන දැම්මේ.. ඒක ගැන එච්චර හිතන්න එපා..

    කොහොම හරි මචන් පොයින්ට් එක දැන් ලංකාබෙල් හොද සර්විස් එකක් දෙනවා අනිත් හැම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙකුටම වැඩිය..අපිට අදාල නෑ නේ බන් ඔය Unlimited දෙන්න බැරි හේතු කියන එක.දැනට ලංකාබෙල් Unlimited දෙනවා නම් අපි උන්ගෙන් ගන්නවා..connection charge රුපියල් 2900යයි නේ..

    එක්කෝ ටෙලෙකොම් Unlimited දෙයි, නැත්නම් ලංකාබෙල් limited කරයි..එතකන් ලංකාබෙල් පාවිච්චි කරනවා..

    WImax සිග්නල් වල උබ කියන කේස් එක තියනවා. නමුත් උන් හයි කරලා සිග්නල් චෙක් කරලා උබේ DL speed එක චෙක් කරලා උබට පෙන්නලා තමයි යන්නේ. මම සල්ලි ගෙව්වේ ඊට පස්සේ..
    (කොම්පැනි නේ බන් PO එකට වැඩේ කරලා පස්සේ චෙක් එක දුන්නා)

    මමත් SLT එක්ක හිටපු එකෙක් තමයි බන් අවු 10ක්ම, ඒත් දැන් උන්ගේ කොලිටි මදි..හොද කොලිටි දෙනවා නම් මමත් අද උනත් SLT යනවා..

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    කතා කරලා වැඩක් නෑ.... මම ඕකුන්ගේ 512 අන්ලිමිටඩ් එක එපාම වෙලා 8Mbps එකට මාරු උනා.... 2Mbps වත් එන්නේ නෑ..... මට එපා වෙලා තියෙන්නේ.... මීට ලාභයි ඩොංගල් එක පාවිච්චි කරනවා....... :angry:

    ලංකාබෙල් ???
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    කතා කරලා වැඩක් නෑ.... මම ඕකුන්ගේ 512 අන්ලිමිටඩ් එක එපාම වෙලා 8Mbps එකට මාරු උනා.... 2Mbps වත් එන්නේ නෑ..... මට එපා වෙලා තියෙන්නේ.... මීට ලාභයි ඩොංගල් එක පාවිච්චි කරනවා....... :angry:

    ලංකාබෙල් ???

    එයා කියලා තියෙන්නේ SLT ගැන
     
    Last edited:

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83

    There nothing in this world called UNLIMITED:no:
    one day they will Limit too
    When they get good Customer base
    machanla Unlimited ena hama thanama FUP ekak danawamayi..
    lankaweth ekayi wena ratakath ekayi:baffled:
    Agreement sign karaddi okkoma thiyenawa
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචංලා එකෙක්වත් මේ Wavecom සීන් එක ගැන දන්නේ නැද්ද ?

    home.jpg

    Wavecom.jpg

    මෙහෙම එකක් ඇත්තටම තියනවද, නැද්ද ? :baffled::baffled::baffled::baffled: