Jun 8, 2012
985
251
0
kandy
මචන්ලා, මගෙ කනෙක්ශන් එක හැම වෙලේම drop වෙනවා. ඒ කියන්නෙ රවුටරේ dsl ලයිට් එක steady නෑ. හිටපු ගමන් නිමිලා,ආපහු නිමි නිමි පත්තු වෙලා ආය කනෙක්ශන් එක එනවා. මේක දැන් විනාඩි පහෙන් පහට වගෙ වෙනවනේ.
මගේ පැකේජ් එක වෙබ් ෆැමිලි පැකේජ් එක.
මේක අනිත් අයටත් වෙනවද????????
නැත්තම මට විතරද????????????
දන්න උන් කියපල්ලා.
 
Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    BUMP!

    ________________________________

    C8mjX.png
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මචන්ලා, මගෙ කනෙක්ශන් එක හැම වෙලේම drop වෙනවා. ඒ කියන්නෙ රවුටරේ dsl ලයිට් එක steady නෑ. හිටපු ගමන් නිමිලා,ආපහු නිමි නිමි පත්තු වෙලා ආය කනෙක්ශන් එක එනවා. මේක දැන් විනාඩි පහෙන් පහට වගෙ වෙනවනේ.
    මගේ පැකේජ් එක වෙබ් ෆැමිලි පැකේජ් එක.
    මේක අනිත් අයටත් වෙනවද????????
    නැත්තම මට විතරද????????????
    දන්න උන් කියපල්ලා.

    මගෙත් එහෙම්මමයි බන්, විනාඩි 5න් 5ට රීස්ටාර්ට් වෙනවා, ආයේ නිමි නිමි පත්තු වෙලා ආය කනෙක්ශන් එක එනවා

    Dlink 2+ Router ekak thiyenne
     
    Last edited:
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මගෙත් එහෙම්මමයි බන්, විනාඩි 5න් 5ට රීස්ටාර්ට් වෙනවා, ආයේ නිමි නිමි පත්තු වෙලා ආය කනෙක්ශන් එක එනවා

    Dlink 2+ Router ekak thiyenne

    මචන්, උබ slt එකට කෝල් කරලා බැලුවද?
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    නැ බන් මම හිතුවෙ Router එකෙ අවුලක් කියලා
    DNS Cashe Clear කරපුවහම Connect වෙනවා අයෙත් පස්සෙ අවුල එනවා

    comand prompt ගහපන් ->
    ipconfig /flushdns
    ipconfig /release
    ipconfig /renew