මේකනං මගෙත් ෆේවරිට් එකක්...................
I want to spend my life time loving you..............


මමත් යනවා එහෙනම්... අම්මා යුද්ධ ප්රකාශ කලා උණ හැදිලා තියෙද්දී රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා ඒක වැඩි කරගන්න හදනවා කියලා...
අපි ගියා එහෙනම් කට්ටියටම සුභ රාත්රියක්....
මමත් යනවා එහෙනම්... අම්මා යුද්ධ ප්රකාශ කලා උණ හැදිලා තියෙද්දී රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා ඒක වැඩි කරගන්න හදනවා කියලා...
අපි ගියා එහෙනම් කට්ටියටම සුභ රාත්රියක්....
marc anthony- i need you
i want this song as well![]()
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ..//
එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ..//
පුරාගෙන පිරු විතේ
විසුලු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යලි සොදුරේ
මැදුරු දොර දිහා..
දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා..//
ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී..//
එළකිරි කොල්ලෙක්;13702325 said:ඕකෙ Chipmunk version එක අහලා තියෙනවද මචං.ඒක මේකටත් වඩා පට්ටා![]()
අඩෙ....ඔන්න යනවා............. කුරා කුහුඹු මිනිසා.....
පොඩ්ඩක් ඔකෙ තෙරුම හිතපන්......මාර අදහසක් තියෙන්නෙ.......



