ගියපාර චාමිකයා ගාව ගිහින් තාම පිස්සු වගේ.බොල දෙන්න මැද්දෙ ගියාම වෙන දේ මටත් හිතා ගන්න බෑ![]()
ඔන්න මම නම් මුකුත් කතා කරන්නේ නැතුව අවට අසිරිය විදමින් යන්න කියල බැලුවේ

ගියපාර චාමිකයා ගාව ගිහින් තාම පිස්සු වගේ.බොල දෙන්න මැද්දෙ ගියාම වෙන දේ මටත් හිතා ගන්න බෑ![]()

දුන්න නේද පුතේ මටත් පාර. මගේ කලිසම තෙමුණේ වැස්සට බොල, තෙමුණේ කොහෙද කියල කියන්න වෙන්නේ එතනට අරන් ගිහිල්ලම තමා උබව
හප්පා උබගේ වයිෆ් එහෙමත් කිව්වද, වස ලැජ්ජාව
, එහෙනම් මම අරෙහෙ යද්දී බෝ පැලේ වගේ ඉන්නවා මුකුත් දන්නෙම නැති ගානට
පුංචි පවුල රත්තරන් කියන දේ එදා මම උබල දෙන්නගෙන් දැක්ක මචන්. බොහොම පොඩියට හැම දෙයක් අස් පස් කරගෙන ඉන්න උබල දෙන්න අපිට වැඩිය හුගක් පොහොසත් මචන්,මගෙත් තිබ්බ ඔය වගේම හදා ගත්ත පුංචි පැලක්. එක නැති උනේ හිතුවෙවත් නැති විදියට. එක ඒ ව්දියටම ගියා නම් මමත් අද උබල දෙන්න වගේ පුංචි පවුලක්.
එකයි මම උබට කිව්වේ බයික් එකක් ගත්තට කමක් නැ එකෙන් වැඩට යන්න තියාගන්න එපා කියල.එකට පුරුදු උනොත් ලෙඩක් මචන්. අනිත් එක උබල දෙන්නගේ අහිංසක කමට ඒ විදිය හරියන්නේ නැ,
හදිස්සියකට එහෙට මෙහෙට යන්න තියා ගත්තට කමක් නැ වැඩට පලයන් බස් එකේ වෙනදා විදියට.
![]()

මම මුං දෙන්නා මැද්දෙ තමා වාඩි වෙනවා![]()

උපරිම ෆන් එකක් ගන්නවා මාත් එක්ක බොන සෙට් එකත් එක්ක, අනිවා මචන්, ජිවත් වෙලා ඉන්න කාලේ කාටවත් කෙළවන්නේ නැතුව ඔක්කොම එක්ක හිනා වෙන්න පුළුවන් නම් එක හුගක් වටිනවා
අඩන කෙනෙක්ව හිනස්සන එක තරම් උතුම් දෙයක් තවත් නැ මචන් මගේ ජිවිතේ![]()
අන්තිමට ඔන්න අපෙන් මොනවා හරි උනා කියල කියනවා එහෙම නෙමේ ඔන්න![]()

ගියපාර චාමිකයා ගාව ගිහින් තාම පිස්සු වගේ.බොල දෙන්න මැද්දෙ ගියාම වෙන දේ මටත් හිතා ගන්න බෑ![]()
ඒ ගැන නම් කවර කතාදමම නම් බොන්නේ නැ, මම අමද්‍යප![]()

මමත් එහෙමමයි![]()

ඔන්න මම නම් මුකුත් කතා කරන්නේ නැතුව අවට අසිරිය විදමින් යන්න කියල බැලුවේ![]()

.... nendamma kiyanawa " ara galle kettu lamayage katata nam niwanak ne neda... hari shook, kiyawana ekamai wede" loleee loleda Omanthe gihin chamiya kiwwa kathawa ape nendammata kiwwa passe dawasaka.... nendamma kiyanawa " ara galle kettu lamayage katata nam niwanak ne neda... hari shook, kiyawana ekamai wede" loleee lol

patta puthe
ෆට්ට ත්‍රෙඩ් එක පෙරෝ !! අද තමා නිවාඩුවක් තිබ්බේ කියවන්න !! කියල වැඩක් නෑ එළකිරි සෙට් එකෙන් බාගයක් වගේ හම්බ වෙලා තියෙනවා !! එක පවූලේ අය වගේ තමා මේකේ අය මට නම් !!![]()
ෆට්ට ත්‍රෙඩ් එක පෙරෝ !! අද තමා නිවාඩුවක් තිබ්බේ කියවන්න !! කියල වැඩක් නෑ එළකිරි සෙට් එකෙන් බාගයක් වගේ හම්බ වෙලා තියෙනවා !! එක පවූලේ අය වගේ තමා මේකේ අය මට නම් !!![]()

තරින්ද අන්කල්:- ආ මෙන්න මේක ගනින්
අපේ යාළුවා :- අනේ ඇයි අයියේ මෙච්චර
තරින්ද අන්කල් :- කමක් නැ බන් තියාගනින්, පරිස්සමෙන් පලයන්, අයි ඔය ගාන මදිද උබට?
අරු ඊට පස්සේ මට කියනවා, මචන් ගෙදර ගිහිල්ල තව බාගයක් ගහන්නත් සල්ලි ඉතුරු වෙනවා කියල![]()
කාට කියන්නද ඉතින් මේවා, පට්ටම පට්ට ආතල් දවසක් තමා එක

හි හී ලැජ්ජා වෙන්න දෙයක් නෑ බන්
එයා එහෙම කිව්වේ චාමික කරන වැඩ වලට හිනාවෙලා පනයනවා
ඉතින් උඹත් චාමිකට සෙට් උනාම අපිට වෙන වැඩක් කරන්න හම්බවෙන්නේ නෑ.
බඩ කොර වෙනකන් හිනා වෙවී තමයි ඉන්න වෙන්නේ.
බොහෝම ස්තුතියි මචන් අගය කිරීමට
ඒ වගේම ගොඩක් කණගාටුයි උඹට වෙච්ච දේට
බයික් එක ගැන කිව්ව දේනම් මට එච්චර පැහැදිලි නැ මචන්
මට ඒක පොඩ්ඩක් තේරෙන විදිහට කියපන් ඇයි එහෙම කිව්වේ කියලා
දුන්න නේද පුතේ මටත් පාර. මගේ කලිසම තෙමුණේ වැස්සට බොල, තෙමුණේ කොහෙද කියල කියන්න වෙන්නේ එතනට අරන් ගිහිල්ලම තමා උබව
හප්පා උබගේ වයිෆ් එහෙමත් කිව්වද, වස ලැජ්ජාව
, එහෙනම් මම අරෙහෙ යද්දී බෝ පැලේ වගේ ඉන්නවා මුකුත් දන්නෙම නැති ගානට
පුංචි පවුල රත්තරන් කියන දේ එදා මම උබල දෙන්නගෙන් දැක්ක මචන්. බොහොම පොඩියට හැම දෙයක් අස් පස් කරගෙන ඉන්න උබල දෙන්න අපිට වැඩිය හුගක් පොහොසත් මචන්,මගෙත් තිබ්බ ඔය වගේම හදා ගත්ත පුංචි පැලක්. එක නැති උනේ හිතුවෙවත් නැති විදියට. එක ඒ ව්දියටම ගියා නම් මමත් අද උබල දෙන්න වගේ පුංචි පවුලක්.
එකයි මම උබට කිව්වේ බයික් එකක් ගත්තට කමක් නැ එකෙන් වැඩට යන්න තියාගන්න එපා කියල.එකට පුරුදු උනොත් ලෙඩක් මචන්. අනිත් එක උබල දෙන්නගේ අහිංසක කමට ඒ විදිය හරියන්නේ නැ,
හදිස්සියකට එහෙට මෙහෙට යන්න තියා ගත්තට කමක් නැ වැඩට පලයන් බස් එකේ වෙනදා විදියට.
![]()

ගම පුතේ....
මම හිතන විදියට ඕනම හොඳ ඩ්‍රයිවර් කෙනෙකුගේ ආරම්භය වෙන්න ඕනේ බයික් එක. තාම අපේ සැට් එකට බයික් ට්‍රිප් එකක් යන්න බැරි උනානේ.. දවසක යමල්ලාකෝ බයික් වල ට්‍රිප් එකක්. හරි පිලිවෙලට, හිමින්, පැට්‍රෝල් පිච්චෙන එක අඩු කරගෙන, මාර්ග නීති රීති වල ට අනුකූලව එලවන බයික් රයිඩර්ස්ලා ටිකක් අපේ සැට් එකේ ඉන්නවෝ...![]()