2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දෙනවට. හැබැයි ඕකනම් ‍ස්ලොව්
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තටම ඔය දැන් යන(Sheela) සින්දුවයි..
    අර අග්නිපාත් එකේ(Chikni Chameli) සින්දුවයි දෙකම හිට් උනේ..
    කත්‍රිනාගේ ඩාන්ස් එක නිසා ද නැත්තම් සින්දුවේ කික් එකටද...
    ඔය ෂීලා සින්දුවට අවෝඩ්ස් 4ක් විතර හම්බුනා...
    ඒ ‍ෆිල්ම් එක රිලීස් කරපු අවුරුද්දේ..
    iifa,Filmfare,Zee...Awards
    ..

    හා...
    tuzki-bunny-emoticon-034.gif

    පේනවනේ ඒ යකාව දිරිමත් කරනවා වෙනුවට...............
    දියවෙයං තෝ ලිඳේම..............
    :lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    puluwan nam me sinduwath daannna "BHANGRA NIGHTS by HUSAN"

    dedicated to everyone waiting for the weekend.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම තොට කිව්වා කියල හිතා ගනින්.. :frown::frown:


    ඇත්තද මේ මලක් මොකද්ද කරගත්තා...
    ඔක්කොම එක තැනක ඉන්නවා නේද.
    මල් කඩන උන්,මල් ගහන උන්,මල අතේ තියන් යන උන්,පන්න ගන්න උන්,මල් පූජ කරන උන්....
    :lol::lol::lol::lol: