නෑ නෑ එයාගේ නංගි.දීපිකා කිව්වේ ...දීපිකා ප්රියදර්ශනී පිරිස් ද ?
ඇත්තටම ඔය දැන් යන(Sheela) සින්දුවයි..
අර අග්නිපාත් එකේ(Chikni Chameli) සින්දුවයි දෙකම හිට් උනේ..
කත්රිනාගේ ඩාන්ස් එක නිසා ද නැත්තම් සින්දුවේ කික් එකටද...
ඔය ෂීලා සින්දුවට අවෝඩ්ස් 4ක් විතර හම්බුනා...
ඒ ෆිල්ම් එක රිලීස් කරපු අවුරුද්දේ..
iifa,Filmfare,Zee...Awards..
හා...
![]()



මචන් ඔය චාමරගේ සින්දුවේ හින්දි වර්ෂන් එකද?
ඔව් ඔව් අපි දන්නවා මල පැනල ගියේ කියල...![]()


මම තොට කිව්වා කියල හිතා ගනින්..![]()
හා ඒකනේ.. ඔන්න මන් හිතා ගත්ත..
මම තොට කිව්වා කියල හිතා ගනින්..![]()



