PM කරපු FB එකෙන් මැසේජ් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ත්‍රෙඩ් එක අවසාන කරන්නයි මේ සූදානම. අපිත් එක්ක යන්න එකතුවෙන සාමාජිකයා අපි තෝරාගෙන අවසන්. මේක ඇත්තටම එලකිරියේ අලුත් වෙනසක් වෙන ට්‍රිප් එකක් වෙයි අපේ මේ අලුත් සාමාජිකයාගේ එකතු වීමත් සමගම. ලොවෙත් නෑ. ජය වේවා! ත්‍රෙඩ් එකෙන් cspmaxx සමඟ හමු වෙමු.
හැබැයි කියන්නේ නම් නෑ.....




උඹලව සෙට් උනහමවත් චුට්ටක් දා ගන්න ඕනා..... 

