EK Travelers - Do You Wanna Join With Us?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    PM කරපු FB එකෙන් මැසේජ් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ත්‍රෙඩ් එක අවසාන කරන්නයි මේ සූදානම. අපිත් එක්ක යන්න එකතුවෙන සාමාජිකයා අපි තෝරාගෙන අවසන්. මේක ඇත්තටම එලකිරියේ අලුත් වෙනසක් වෙන ට්‍රිප් එකක් වෙයි අපේ මේ අලුත් සාමාජිකයාගේ එකතු වීමත් සමගම. ලොවෙත් නෑ. ජය වේවා! ත්‍රෙඩ් එකෙන් cspmaxx සමඟ හමු වෙමු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හික්ස්..... උඹලත් එක්ක එකතු වෙන සාමාජිකයා කවුද කියලා මම දන්නවා...... :yes: හැබැයි කියන්නේ නම් නෑ..... :no: :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හික්ස්..... උඹලත් එක්ක එකතු වෙන සාමාජිකයා කවුද කියලා මම දන්නවා...... :yes: හැබැයි කියන්නේ නම් නෑ..... :no: :dull:

    ගෙස් කරපු එකාට නදියා ගානේ බෝතලයක්... සිරාවටම දෙනවා. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගෙස් කරපු එකාට නදියා ගානේ බෝතලයක්... සිරාවටම දෙනවා. :rofl:

    :shocked::shocked: හිස් බෝතලයක් නෙවේ නේ...... :rofl: ඉතින් ඕක මට දීපන්කෝ..... මම දන්නවනේ කවුද කියලා....... :lol: :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: හිස් බෝතලයක් නෙවේ නේ...... :rofl: ඉතින් ඕක මට දීපන්කෝ..... මම දන්නවනේ කවුද කියලා....... :lol: :P

    කොහොමත් පොලොන්නරුවෙදි එකක් නවාගන්න ඕනෙ.. :rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :shocked::shocked: එහෙනම් ඉර බස්නාහිරෙන් පායයි......!! :lol:

    :lol:සිරාවට බන් මම බොහොම සැදැහැවත් විදියට සංචාරය කරන්න කියල හිතාගෙන ඉන්නේ, බෝතල් දිහා බලන්නේවත් නැ :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol:සිරාවට බන් මම බොහොම සැදැහැවත් විදියට සංචාරය කරන්න කියල හිතාගෙන ඉන්නේ, බෝතල් දිහා බලන්නේවත් නැ :rofl:

    kiri pakt ekakata dala beepan :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Bacardi-carta-blanca.jpg
    +
    cocacola-58_600.jpg

    With

    Nadiya......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොහොමත් පොලොන්නරුවෙදි එකක් නවාගන්න ඕනෙ.. :rofl:

    :shocked: අනේ මටත්..... මට මතට තිත තියාගෙන යන්න වෙලා තියෙන්නේ..... :( උඹලව සෙට් උනහමවත් චුට්ටක් දා ගන්න ඕනා..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol:සිරාවට බන් මම බොහොම සැදැහැවත් විදියට සංචාරය කරන්න කියල හිතාගෙන ඉන්නේ, බෝතල් දිහා බලන්නේවත් නැ :rofl:

    :shocked::shocked: පල පල...... උඹේ අවතාරෙන්ම පේනවා උඹේ සීලේ...... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:සිරාවට බන් මම බොහොම සැදැහැවත් විදියට සංචාරය කරන්න කියල හිතාගෙන ඉන්නේ, බෝතල් දිහා බලන්නේවත් නැ :rofl:

    :eek::eek:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    නොවැලක්විය හැකි හේතුවක් නිසා මා හට සංචාරය සදහා සහභාගී වීමට නොහැකි වන බව කරුණාවෙන් දන්වා සිටිමි
    :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    නොවැලක්විය හැකි හේතුවක් නිසා මා හට සංචාරය සදහා සහභාගී වීමට නොහැකි වන බව කරුණාවෙන් දන්වා සිටිමි
    :(

    :shocked: අනිත් උන්ගේ වාසනාව........ :rofl::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    නොවැලක්විය හැකි හේතුවක් නිසා මා හට සංචාරය සදහා සහභාගී වීමට නොහැකි වන බව කරුණාවෙන් දන්වා සිටිමි
    :(
    එහෙනම් වැඩිපුර රක්ෂණයක් ඕන වෙන එකක් නැහැ මගේ හිතේ :lol: