ණයක් ගන්ට?

Dileepa_J

Active member
  • මචංලා.... :dull:
    මට පර්සනල් ලෝන් එකක් ගන්න හොඳම බැංකුවක් මොකද්ද කියල කියන්න පුළුවන්ද උඹල දන්න විදියට ? :)
    රේට් එක සාධාරණ, ලේසියෙන් ගන්න පුළුවන් එකක් ?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මටනම් ඉතින් සම්පත් බෑන්ක් එක තමයි

    මම බිස්නස් එකට ලෝන් එකක් ගන්න ගියහම
    ගොඩක් බැංකුවලින් මාව එලෙව්වේ නැති එක විතරයි

    ඒත් සම්පත් බැන්ක් එකෙන් මා අවශ්‍ය සුදුසුකම් සපුර ගන්න උනන්දු කෙරෙව්වා
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මටනම් ඉතින් සම්පත් බෑන්ක් එක තමයි

    මම බිස්නස් එකට ලෝන් එකක් ගන්න ගියහම
    ගොඩක් බැංකුවලින් මාව එලෙව්වේ නැති එක විතරයි

    ඒත් සම්පත් බැන්ක් එකෙන් මා අවශ්‍ය සුදුසුකම් සපුර ගන්න උනන්දු කෙරෙව්වා

    sampath eken personal loan denawada?
    mage yaluwek kiwe un eka highly discourage wena widiyata talk denawa kiyala
     
    Dileepa_J

    Active member
  • මටනම් ඉතින් සම්පත් බෑන්ක් එක තමයි

    මම බිස්නස් එකට ලෝන් එකක් ගන්න ගියහම
    ගොඩක් බැංකුවලින් මාව එලෙව්වේ නැති එක විතරයි

    ඒත් සම්පත් බැන්ක් එකෙන් මා අවශ්‍ය සුදුසුකම් සපුර ගන්න උනන්දු කෙරෙව්වා

    සම්පත් එකේ හව්සින් ලෝන් විතරයි නේද මචං දෙන්නෙ??? :oo:
     
    ideshank

    Member
    Oct 11, 2012
    27
    3
    0
    HSBC interest rate eka 10%. tray karala balanna poddak condition wedi
    rate eka aduma bank eka mama hitanne personal loan walin
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සම්පත් එකේ හව්සින් ලෝන් විතරයි නේද මචං දෙන්නෙ??? :oo:

    මං ගන්න හැදුවේ බිස්නස් ලෝන් එකක් බන්
    උන්ගේ සයිට් එකේ බලපන්