EK Travelers - Do You Wanna Join With Us?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මචං එහෙනම් අපි පොලොන්නරුවෙදි දෙකක් නවා ගමු නේ? යුරාජුත් හූල්ල හූල්ල ඉන්නේ. උඹලා පොලොන්නරු එනවා කියලා රත්නේ කීවා :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචං එහෙනම් අපි පොලොන්නරුවෙදි දෙකක් නවා ගමු නේ? යුරාජුත් හූල්ල හූල්ල ඉන්නේ. උඹලා පොලොන්නරු එනවා කියලා රත්නේ කීවා :)

    ;):yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචං එහෙනම් අපි පොලොන්නරුවෙදි දෙකක් නවා ගමු නේ? යුරාජුත් හූල්ල හූල්ල ඉන්නේ. උඹලා පොලොන්නරු එනවා කියලා රත්නේ කීවා :)

    :cool: :yes: බඩු අරන් වරෙන් හොදේ..... පෝය දවස 29 කියලා මතක තියා ගනියෝ........ :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: :yes: බඩු අරන් වරෙන් හොදේ..... පෝය දවස 29 කියලා මතක තියා ගනියෝ........ :rofl:

    දැනටම ස්ටොක් කරලා තියෙන්නේ.

    Bacardi-carta-blanca.jpg

    file_33_21.gif

    rockland.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:සිරාවට බන් මම බොහොම සැදැහැවත් විදියට සංචාරය කරන්න කියල හිතාගෙන ඉන්නේ, බෝතල් දිහා බලන්නේවත් නැ :rofl:

    උඹ බෝතල් දිහා නොබැලුවාට කෑන්, බූලි දිහා බැලෙනවනේ නේද.......:lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අනේ මටත්..... මට මතට තිත තියාගෙන යන්න වෙලා තියෙන්නේ..... :( උඹලව සෙට් උනහමවත් චුට්ටක් දා ගන්න ඕනා..... :D

    ඒයි එදාට පෝය දවසනේ බං..... :shocked: පවුනේ බං පෝය........ :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඔය යන "එකා" සිලෙක්ට් කරලා ඉවරයි ද ?

    ඇයි උඹේ ඇස් දෙක පොට්ටද? සිංහලෙන්ම ලියලා තියෙන්නේ ඉවරයි කියලා. සිංහල තේරෙන්නේ නැත්තම් තව මම දන්නේ ඉංගිරීසි විතරයි. ඒකෙනුත් දාන්නද? :baffled:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇයි උඹේ ඇස් දෙක පොට්ටද? සිංහලෙන්ම ලියලා තියෙන්නේ ඉවරයි කියලා. සිංහල තේරෙන්නේ නැත්තම් තව මම දන්නේ ඉංගිරීසි විතරයි. ඒකෙනුත් දාන්නද? :baffled:

    දැක්ක නම් අහන්නේ නෑ නේ කුකුලෝ
    නිකං ලොරි ටෝක් දාගෙන එන්න නං එපා :no:

    ඇට දෙක ගලවලා එල්ලනව පරාලෙක