මචං එහෙනම් අපි පොලොන්නරුවෙදි දෙකක් නවා ගමු නේ? යුරාජුත් හූල්ල හූල්ල ඉන්නේ. උඹලා පොලොන්නරු එනවා කියලා රත්නේ කීවා

බඩු අරන් වරෙන් හොදේ..... පෝය දවස 29 කියලා මතක තියා ගනියෝ........ 
![]()
බඩු අරන් වරෙන් හොදේ..... පෝය දවස 29 කියලා මතක තියා ගනියෝ........
![]()

මොකද්ද උනේ?
PM කරපං. නැත්තම් මම FB Online ඉන්නේ..
අපි 27 ත්රිකුණාමලේ..... 28 අනුරාධපුර..... 29 පොළොන්නරු යනවා......
![]()

මම නම් බොන්නේ නැ බන්
![]()
බඩු අරන් වරෙන් හොදේ..... පෝය දවස 29 කියලා මතක තියා ගනියෝ........
![]()
affatasiri ara gamana neda.......? ela ela...... mata ekata set wenan vidiyakuth naa.... ane manda me dawas wala weda okkoma habak......![]()
ඒ ගමන තමා..... 
සිරාවට බන් මම බොහොම සැදැහැවත් විදියට සංචාරය කරන්න කියල හිතාගෙන ඉන්නේ, බෝතල් දිහා බලන්නේවත් නැ
![]()

අනේ මටත්..... මට මතට තිත තියාගෙන යන්න වෙලා තියෙන්නේ.....
උඹලව සෙට් උනහමවත් චුට්ටක් දා ගන්න ඕනා.....
![]()
පවුනේ බං පෝය........ 
දැන් ඔය යන "එකා" සිලෙක්ට් කරලා ඉවරයි ද ?

උඹ බෝතල් දිහා නොබැලුවාට කෑන්, බූලි දිහා බැලෙනවනේ නේද.......![]()
ඒයි එදාට පෝය දවසනේ බං.....පවුනේ බං පෝය........
![]()
ඔව් නේන්නම්...... එදාට බොන්නේ නෑ..... 
ඇයි උඹේ ඇස් දෙක පොට්ටද? සිංහලෙන්ම ලියලා තියෙන්නේ ඉවරයි කියලා. සිංහල තේරෙන්නේ නැත්තම් තව මම දන්නේ ඉංගිරීසි විතරයි. ඒකෙනුත් දාන්නද?