24/7 සඳ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    IMG_0117.jpg
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දන්නවා තරු ඉන්න බව
    නොපෙනුනද බබලන විට
    මා තනියට මා වටකොට
    ඉන්නවා ඔබ සමග
    තරු, දිවා රෑ තුරාවට


    කවිය ලස්සනයි. :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චගු;13717487 said:

    අනේ හඳ ..
    ඇයි හැංගුනේ ?
    ඇයි අද නිවාඩුව..
    අපිට නැති කලේ.

    අද = 2012 ඔක්තෝබර් 26


    :lol:

    :)

    apita nam dawas 4k ma niwadu.