මචන්ලා මාටත් ඉතින් රවුම් ගහන්න ඕනි කියල ගෙදරට අඩල අඩල ෆිනෑස් කට්ටක් දාල ගත්ත TVS Wego එකක් 

මේක තාම අන්රෙජිස්ටර්
මට තියෙන අව්ල අර කඩෙන් ගන්න කොට ගහල දෙන බෝඩ් එක ගහගෙන පාරෙ යන්න පුලුවන්ද මචන්ලා..??
මේකට ඉන්ශුවර් එකනම් තියෙනව 
රෙජිස්ටර් කරන්න දාල තියෙන්නෙ Number එක එන්න කොච්චර කල් යයිද ??
තව තියෙන කට්ටිය කියලවද මේකෙ තෙල් කීයක් වගේ වෑඩද කියල?

Last edited: