TVS Wego එකක්

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචන්ලා මාටත් ඉතින් රවුම් ගහන්න ඕනි කියල ගෙදරට අඩල අඩල ෆිනෑස් කට්ටක් දාල ගත්ත TVS Wego එකක් :rofl::dull:

    මේක තාම අන්රෙජිස්ටර් :shocked: මට තියෙන අව්ල අර කඩෙන් ගන්න කොට ගහල දෙන බෝඩ් එක ගහගෙන පාරෙ යන්න පුලුවන්ද මචන්ලා..??:cool: මේකට ඉන්ශුවර් එකනම් තියෙනව :nerd:
    රෙජිස්ටර් කරන්න දාල තියෙන්නෙ Number එක එන්න කොච්චර කල් යයිද ??

    තව තියෙන කට්ටිය කියලවද මේකෙ තෙල් කීයක් වගේ වෑඩද කියල?:baffled::baffled::oo:

    Last edited:
    Jun 14, 2012
    420
    47
    0

    congratzz 4 da new BIKE
    මචං කඩෙන් දෙන board එක දාගෙන යන්න බැහැ..!!, දන්න විදියට පාරට වාහනයක් දාන්න කලින් reg කරලා , insurance කරලා තියෙන්න ඕනේ..!! උබට ඔය හම්බුවෙන්න ඇත්තේ insurance එක දවස් 30 වෙන්න ඕනේ..!! number plates එන්න සතියක් විතර යයි..!! ඊට පස්සේ උබට වාහනේ පොතයි ඔක්කම සෙට් එක හම්බුවෙයි..!! එතකොට ගිහින් හරියටම insurance කරගන්න ..!!
    දැනට අර කඩෙන් දුන්න board එක දාගෙන දුවන්න යන්න එපා..!! පොලෝසියේ එකෙක්ට අහුවුනොත් sorry තමා..!! :):)
     
    • Like
    Reactions: pubudu lakmal

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    පොඩ්ඩා1;13715259 said:

    congratzz 4 da new BIKE
    මචං කඩෙන් දෙන board එක දාගෙන යන්න බැහැ..!!, දන්න විදියට පාරට වාහනයක් දාන්න කලින් reg කරලා , insurance කරලා තියෙන්න ඕනේ..!! උබට ඔය හම්බුවෙන්න ඇත්තේ insurance එක දවස් 30 වෙන්න ඕනේ..!! number plates එන්න සතියක් විතර යයි..!! ඊට පස්සේ උබට වාහනේ පොතයි ඔක්කම සෙට් එක හම්බුවෙයි..!! එතකොට ගිහින් හරියටම insurance කරගන්න ..!!
    දැනට අර කඩෙන් දුන්න board එක දාගෙන දුවන්න යන්න එපා..!! පොලෝසියේ එකෙක්ට අහුවුනොත් sorry තමා..!! :):)

    :shocked::shocked:
    අලි හුට්ටප්පරයි අදත් ගියා පොලෝසියෙ මාම කෙනෙක්ට අත වනාගෙන
    තෑන්ක් මචෝ කිව්වට මම හිතුව යන්න පුලුවන් කියල :baffled:
    ආයෙනම් යන්නෙ නෑ තෑන්ක් හොදේ... ;) :rofl:
     
    Jun 14, 2012
    420
    47
    0
    :shocked::shocked:
    අලි හුට්ටප්පරයි අදත් ගියා පොලෝසියෙ මාම කෙනෙක්ට අත වනාගෙන
    තෑන්ක් මචෝ කිව්වට මම හිතුව යන්න පුලුවන් කියල :baffled:
    ආයෙනම් යන්නෙ නෑ තෑන්ක් හොදේ... ;) :rofl:

    හී හී එල එල...!! ජය වේවා..!!