|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apeth wahinwa ayye wenadata 4idan 7.30 wenakm wage. but eya thma wadiyema wahapu dawasa:dull:

    එහෙම ද? අපිටනම් ඊයෙ වැස්සෙ නෑ. ඒත් ගෙරෙව්ව නිසා මට පීසී එක ඕෆ් කරල ඉන්න වුණා 4 වගේ ඉදල රෑ 7 පහුවෙනකන්. ඔයාලට වහින වෙලේ තමයි එහෙනම් අපිට ගෙරෙව්වෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown: mehe ewwa gawa gaman welenawa :dull:

    එහෙමත් එකක් ද? දැන් මොකක් ද හරියට ම ඔය පාට? :D ඔය ආර්සී මල්ලිට එයාගෙ ගැහැණු ළමයට එහෙම අරන්දෙන්න හිතුනොත් :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා පට්ට දාඩියයි එක්ක දැනුත්
    අනිවා දෙයි ඩොන් වෙන්න

    ඔව් ඔව් අනිව මෙහෙනම් දැනටමත් කළු කරල
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම ද? අපිටනම් ඊයෙ වැස්සෙ නෑ. ඒත් ගෙරෙව්ව නිසා මට පීසී එක ඕෆ් කරල ඉන්න වුණා 4 වගේ ඉදල රෑ 7 පහුවෙනකන්. ඔයාලට වහින වෙලේ තමයි එහෙනම් අපිට ගෙරෙව්වෙ.
    :oo::oo:
    oya colombo nemedha ayye district eka:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර කෙල්ලෝ හෙන චා ඕව ගාල
    නිකන් මොක්කුද උන් වගේ
    මට නම් පෙන්න බෑ ඕව :no::no:

    කොයි දේත් හරියට කරනවනම් ගැටලුවක් නැහැනෙ :D ගොඩක් අය ඕව ගැන දැනුමක් නැතුව කරල තියෙන ලස්සනත් නැතිකරගන්නව. ඕක වුණත් හරියට නොගෑවොත් හා හරියට පිරිසිඳු නොකලොත් නියපොතු සවුත්තු වෙනව ටික කාලයකදි.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    එහෙමත් එකක් ද? දැන් මොකක් ද හරියට ම ඔය පාට? :D ඔය ආර්සී මල්ලිට එයාගෙ ගැහැණු ළමයට එහෙම අරන්දෙන්න හිතුනොත් :D
    :oo::oo::oo:
    mama denne tikak special gift owa denne nae:no:.kotinma oya wage gift nam dennema nae:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොයි දේත් හරියට කරනවනම් ගැටලුවක් නැහැනෙ :D ගොඩක් අය ඕව ගැන දැනුමක් නැතුව කරල තියෙන ලස්සනත් නැතිකරගන්නව. ඕක වුණත් හරියට නොගෑවොත් හා හරියට පිරිසිඳු නොකලොත් නියපොතු සවුත්තු වෙනව ටික කාලයකදි.
    නොදන්නා කම තමයි
    එලට කරන කෙල්ලොත් ඉන්නවා
    සමහරු නම් ලොල් සහගතයි
    තෝරන් පාරේ යනවා වගේ :lol::lol:
     
    Status
    Not open for further replies.