Windows 8 ආවා...

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    RTM එක කිසි අවුලක් නෑ. ඒක තමයි දැන් ඔය ශිප් කරන PC/Laptop වලට දාල එවන වර්ෂන් එක. හැබැයි සාමාන්‍ය වර්ෂන් එකේ සමහරවිට අලුතින් ඇප් හා අප්ඩේට් දාල එවයිද දන්නෙ නෑ. ඒව ඕනනම් ඉතින් RTM එකටත් ඔටෝ අප්ඩේට් වෙනව. සමහරවිට Skype වගේ ඇප් දාල එවන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ඒව ඩවුන්ලොඩ් කරන්න ඇප් ස්ටෝ එකේ තමයි තියෙන්නෙ.

    Windows 8 Pro කියන්නෙ Windows 8 වල තියෙන එඩිෂන් එකක් විතරයි. Enterprise හා Pro එඩිෂන් තමයි තියෙන්නෙ. ඊට අමතරව RT එක තියෙනව ARM Processor වලට පාවිච්චි කරන්න.
    Windows 8 Ultimate kiyala ekak release venne naalu neda? unge hodama eka Enterprise version ekalu .. :eek: samahara vita issaraahata release venna thiyenavada dane naa ultimate version ekak :eek:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    වින්ඩොව්ස් XP

    මට වින්ඩොව්ස් XP තරම් හිට් උන එකක් තවත් නැ
    එක පාරක් සෙවන් දාලා අයින් කරා
    වින්ඩොව්ස් xp වලින් යන්න වෙනකම් මේක හොදා මටනම්
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    Win 7 wala tibba Ultimate eka tama Win 8 Pro kiyanne

    Windows 8 Upgrade offer eka hambuna mata :D jiwithe palaweni parata OS ekak salli diela gatta :D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    RTM එක කිසි අවුලක් නෑ. ඒක තමයි දැන් ඔය ශිප් කරන PC/Laptop වලට දාල එවන වර්ෂන් එක. හැබැයි සාමාන්‍ය වර්ෂන් එකේ සමහරවිට අලුතින් ඇප් හා අප්ඩේට් දාල එවයිද දන්නෙ නෑ. ඒව ඕනනම් ඉතින් RTM එකටත් ඔටෝ අප්ඩේට් වෙනව. සමහරවිට Skype වගේ ඇප් දාල එවන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ඒව ඩවුන්ලොඩ් කරන්න ඇප් ස්ටෝ එකේ තමයි තියෙන්නෙ.

    Windows 8 Pro කියන්නෙ Windows 8 වල තියෙන එඩිෂන් එකක් විතරයි. Enterprise හා Pro එඩිෂන් තමයි තියෙන්නෙ. ඊට අමතරව RT එක තියෙනව ARM Processor වලට පාවිච්චි කරන්න.

    ඔයා ඒ වින්ඩොස් වර්ෂන් එක ගත්තෙ ඉතා මෑතකදිනම් ඔයාට පුළුවන් අඩු ගානට වින්ඩොස් 8 වලට යන්න. එහෙම නැතුවුණත් 8 දැම්ම කියල ආයිත් වින්ඩොස් 7 දාන්න බැරිකමක් නෑ. හැබැයි ඒකට ඔයා රිකවරි ඩීවීඩී තියාගෙන ඉන්න වෙනව. එහෙම රිකවරි ඩීවීඩී නැත්තම් ඉතින් ඔයාගෙ ලැප්ටොප් එකේ මැනුෆැක්චර් දීල තියෙන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරල එහෙම රිකවරි ඩීවීඩී ක්‍රියේට් කරගන්න.

    11.gif
    11.gif
    11.gif

    Windows 8 Ultimate kiyala ekak release venne naalu neda? unge hodama eka Enterprise version ekalu .. :eek: samahara vita issaraahata release venna thiyenavada dane naa ultimate version ekak :eek:

    Ultimate nehelu....ea venuvata thiyenne Pro eka...
    මට වින්ඩොව්ස් XP තරම් හිට් උන එකක් තවත් නැ
    එක පාරක් සෙවන් දාලා අයින් කරා
    වින්ඩොව්ස් xp වලින් යන්න වෙනකම් මේක හොදා මටනම්

    :eek::eek::eek::eek:
    ko yako me magula download karanna denne nadda

    Ultimate nam naaa ... Enterprise ekanam thiyenava .. IPTorrents vala..

    11.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මට වින්ඩොව්ස් XP තරම් හිට් උන එකක් තවත් නැ
    එක පාරක් සෙවන් දාලා අයින් කරා
    වින්ඩොව්ස් xp වලින් යන්න වෙනකම් මේක හොදා මටනම්

    bitch, old shit is old. pls2learn
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Windows 8 Ultimate kiyala ekak release venne naalu neda? unge hodama eka Enterprise version ekalu .. :eek: samahara vita issaraahata release venna thiyenavada dane naa ultimate version ekak :eek:

    ඔව් Ultimate කියල Edition එකක් නෑ. හැබැයි අද එවද්දි නම් වෙනස් කරයි ද දන්නෙ නෑ. සමහරවිට Features අඩු වැඩි කරල වෙනත් වර්ෂන් එවන්න ඉඩ තියෙනව. ඒත් දැනටනම් ඔය ටික විතරයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනට තියෙන හැම එකම RTM ඒව. ඒවට කැමති නැති අයට ඉතින් හෙට වගේ ගන්න පුළවන් වෙයි අනිත් වර්ෂන්.හැබැයි තාමනම් කිසිම හොඳ ක්‍රැක් එකක් නෑ.