Windows 8 Ultimate kiyala ekak release venne naalu neda? unge hodama eka Enterprise version ekalu ..RTM එක කිසි අවුලක් නෑ. ඒක තමයි දැන් ඔය ශිප් කරන PC/Laptop වලට දාල එවන වර්ෂන් එක. හැබැයි සාමාන්‍ය වර්ෂන් එකේ සමහරවිට අලුතින් ඇප් හා අප්ඩේට් දාල එවයිද දන්නෙ නෑ. ඒව ඕනනම් ඉතින් RTM එකටත් ඔටෝ අප්ඩේට් වෙනව. සමහරවිට Skype වගේ ඇප් දාල එවන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ඒව ඩවුන්ලොඩ් කරන්න ඇප් ස්ටෝ එකේ තමයි තියෙන්නෙ.
Windows 8 Pro කියන්නෙ Windows 8 වල තියෙන එඩිෂන් එකක් විතරයි. Enterprise හා Pro එඩිෂන් තමයි තියෙන්නෙ. ඊට අමතරව RT එක තියෙනව ARM Processor වලට පාවිච්චි කරන්න.
samahara vita issaraahata release venna thiyenavada dane naa ultimate version ekak 
jiwithe palaweni parata OS ekak salli diela gatta 


