6000 gahamu

යමු යමු
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉදහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ
දවසක් දා බෝ මලුවේ
හමුවූ දා සැටි අපි දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නැහැ දන්නේ
භවෙන් භවය පෙර ආවා සේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාතී දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

නැගලා යනවා වගේද බං...
මේ වගේ පට්ට මෙලඩීස් අහද්දි...
පපු කැනැත්ත කීං ගානවා....![]()

බලන්න ඒ ගීතය.. කෙතරම් සුගායනීයද කියලා...ඒකනේ බන්....![]()

![]()
පපුව නං මන් දන්නෑ මචං...
ඔන්න දතක් එහෙම කීං කීං ගානවා නං ඔය නිවේදකයට කියපං.. උඹ හොද ෆෑන් කෙනෙක් නිසා 50% ඩිස්කව්න්ට් එක්ක දාලා ගලවලා දෙයි...
එක පාරක් ගියොත් දත් 32 ඉවර වෙනකංම ඔබට යන්න ආසා හිතෙන එකම තැන...
කිඹුල් කිලිනික්![]()

බලන්න ඒ ගීතය.. කෙතරම් සුගායනීයද කියලා...
දැං පහල වෙල ඕලාරික ප්‍රේම ගී වගේ නෙවෙයි...
අල වගේද ගෝවා![]()