2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උඹත් බොස්ක් එකක් හොයාගෙන දාල බලපන්. :lol:

    :sorry::sorry::sorry:

    ඇයට දුක් නොදෙමි කිසිදා :sorry::sorry:

    crying_meme_673-s600x375-345716.jpg
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අප්පට පුටේ....
    සනත් නන්දසිරි මහක්මයාගේ යං වොයිස් එක...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ලඟින් ඉදහල්ලා
    දේදුන්නෙන් එන සමනලුනේ

    දවසක් දා බෝ මලුවේ
    හමුවූ දා සැටි අපි දෙන්නා
    පහනක් දල්වා එකම සිතින්
    පැතූ පැතුම් තෙපි නැහැ දන්නේ

    භවෙන් භවය පෙර ආවා සේ
    භවෙන් භවය මතු සංසාරේ
    නිවන් දක්නා ජාතී දක්වා
    එකට බැඳී ඉන්නයි පැතුවේ

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ලඟින් ඉදහල්ලා
    දේදුන්නෙන් එන සමනලුනේ

    දවසක් දා බෝ මලුවේ
    හමුවූ දා සැටි අපි දෙන්නා
    පහනක් දල්වා එකම සිතින්
    පැතූ පැතුම් තෙපි නැහැ දන්නේ

    භවෙන් භවය පෙර ආවා සේ
    භවෙන් භවය මතු සංසාරේ
    නිවන් දක්නා ජාතී දක්වා
    එකට බැඳී ඉන්නයි පැතුවේ


    උඹ අමිලගෙ ජොබ් එක බාර ගත්තද බන්? හොඳයි හොඳියි. ඔහොම යං :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැගලා යනවා වගේද බං...
    මේ වගේ පට්ට මෙලඩීස් අහද්දි...
    පපු කැනැත්ත කීං ගානවා.... :love:
    :eek:
    පපුව නං මන් දන්නෑ මචං...
    ඔන්න දතක් එහෙම කීං කීං ගානවා නං ඔය නිවේදකයට කියපං.. උඹ හොද ‍ෆෑන් කෙනෙක් නිසා 50% ඩිස්කව්න්ට් එක්ක දාලා ගලවලා දෙයි...
    එක පාරක් ගියොත් දත් 32 ඉවර වෙනකංම ඔබට යන්න ආසා හිතෙන එකම තැන...
    කිඹුල් කිලිනික් :cool::cool:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    දේදුන්නෙන් එන සමනලුනේ..
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ...
    රෑන් රෑන් ඇවිදිල්ලා...
    අපේ ලඟින් ඉඳහල්ලා...

    දේදුන්නෙන් එන....

    දවසක් දා බෝ මළුවේ
    හමුවූ දාකදි අපි දෙන්නා
    පහනක් දල්වා එකම හිතින්
    පැතූ පැතුම් තෙපි නෑ දන්නේ

    භවෙන් භවය පෙර ආවාසේ
    භවෙන් භවය මතු සංසාරේ
    නිවන් දක්නා ජාති දක්වා
    එකට බැඳී ඉන්නයි පැතුවේ

    දේදුන්නෙන් එන.......


    ආදරයේ සුවඳ ලෙනේ
    තනිවී උන්නා අපි දෙන්නා
    කාන්සියක් හෙම නෑ දැනුනේ
    පෙති දිලුනා වන මල් තොරණේ


    අප පය පාමුල සතුටු ගඟේ​
    තවමත් ආදර රැලි හිනැහේ

    කියව් කුරුල්ලනි මලින් මලට හෙට​
    අපේ අහිංසක කතන්දරේ

    දේදුන්නෙන් එන....

    t70008.gif
    t70013.gif
    t70008.gif
    t70013.gif
    t70008.gif
    t70013.gif
    t70008.gif
    t70013.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකනේ බන්....:dull:
    බලන්න ඒ ගීතය.. කෙතරම් සුගායනීයද කියලා...
    දැං පහල වෙල ඕලාරික ප්‍රේම ගී වගේ නෙවෙයි...
    අල වගේද ගෝවා :cool:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :eek:
    පපුව නං මන් දන්නෑ මචං...
    ඔන්න දතක් එහෙම කීං කීං ගානවා නං ඔය නිවේදකයට කියපං.. උඹ හොද ‍ෆෑන් කෙනෙක් නිසා 50% ඩිස්කව්න්ට් එක්ක දාලා ගලවලා දෙයි...
    එක පාරක් ගියොත් දත් 32 ඉවර වෙනකංම ඔබට යන්න ආසා හිතෙන එකම තැන...
    කිඹුල් කිලිනික් :cool::cool:

    කිඹුලා කීයක් දුන්නද උඹට ඔය ඇඩ් දානවට? :growl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :eek:
    පපුව නං මන් දන්නෑ මචං...
    ඔන්න දතක් එහෙම කීං කීං ගානවා නං ඔය නිවේදකයට කියපං.. උඹ හොද ‍ෆෑන් කෙනෙක් නිසා 50% ඩිස්කව්න්ට් එක්ක දාලා ගලවලා දෙයි...
    එක පාරක් ගියොත් දත් 32 ඉවර වෙනකංම ඔබට යන්න ආසා හිතෙන එකම තැන...
    කිඹුල් කිලිනික් :cool::cool:
    :baffled::baffled::eek::baffled::baffled:
     
    Status
    Not open for further replies.