ස්පෑම්... Spam... මොනවද මේ ස්පෑම්(Spam). ..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    avatar313349_4.gif
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අද තමා හරියටම දැන ගත්තෙ.ස්තුතියි....
    එතකොට අපි දාන සමහර ස්මයිලි,ෆොන්ට්ස් පෝස්ට් කරද්දි ඉබේම ඒ ලින්ක් එක එනවා...සමහර ආටිකල් කොපි/පේස්ට් කරද්දි එව්ව ඇතුලෙ තියෙන ලින්ක්ස් ඉබේම පෝස්ට් වෙනවා...ඒවාත් ස්පෑම් ගනයට වැටෙනවද?
    reps +++ +++
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ගොඩක් ස්තුති මචන් :)
    Spam කියුවට හරියටම දැනගෙන හිටියේ නැහැ නේ :P
    පැහැදිලිව විස්තර කරලා තියනවා
    11.gif

    rep+
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලකිරි..............
    මම නං සාමානයෙං ස්පෑම් කරනවා අඩුයි..........
    ඒත් දාන්න්ම වටින ආර්ටිකල් එකක් මුනුපොතෙං අහුවුනොත් දානවා............
    මේ අවුරුද් ගානටම දෙකක් තුනක් විතර තමා ඒත්............
    වැඩේ කියන්නේ අදත් එහෙම එකක් අහුවුනා කියහංකෝ...............
    ඔන්න උඹ කියන නිමා නම විතරක් දානවා අද.................
    ඇත්ත තමා ඒ කතාවත්............
    ඕන එකාට නම ගහලා සයිට් එකට යතහැකිනේ නේද........
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම නම් ඔය උඩ තියන ඇඩ් සතියට වතාවක් ප්ලුවන් විදියට කිලික් කරනවා...:)
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම නම් ඔය උඩ තියන ඇඩ් සතියට වතාවක් ප්ලුවන් විදියට කිලික් කරනවා...:)

    මම නම් කවදාවත් කරලම නැහැ...ඒත් අපි එහෙම කරන එක එළකිරියට කරන ලොකු උදව්වක්..අද ඉදලා මාත් ඒ වැඩේ කරන්න ඔනි...තෑන්ක්ස් යාලුවා...
    9.gif


    දැන්ම පටන් ගන්න ඕනි...:cool::cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එලකිරි..............
    මම නං සාමානයෙං ස්පෑම් කරනවා අඩුයි..........
    ඒත් දාන්න්ම වටින ආර්ටිකල් එකක් මුනුපොතෙං අහුවුනොත් දානවා............
    මේ අවුරුද් ගානටම දෙකක් තුනක් විතර තමා ඒත්............
    වැඩේ කියන්නේ අදත් එහෙම එකක් අහුවුනා කියහංකෝ...............
    ඔන්න උඹ කියන නිමා නම විතරක් දානවා අද.................
    ඇත්ත තමා ඒ කතාවත්............
    ඕන එකාට නම ගහලා සයිට් එකට යතහැකිනේ නේද........

    අන්න ඒක තමයි මාත් කියන්නේ සහෝ...ඕන කෙනා ඒ සයිට් එකට නම ටයිප්ම කරලා ඒ ලිපිය හොගන්නවනේ තහවුරු කරගන්න..නැත්තං වැඩි විස්තර හොයා බලන්න..නැත්තං වෙන්නේ ඔනේ එකයි එපා එකයි දෙන්නම ඔක ක්ලික් කරනවා...ඊට පස්සේ ඉතිං...:baffled::baffled:
    ගොඩක් අය කරන්නේ තමන්ගේ සයිටි එකට බ්ලොග් එකට කට්ටිය (ගොඩක් අය දැන් බ්ලොග් පාවිච්චි කරන්නෙ වෙබ් අඩවි වලට විකල්පයක් විදියට...නොමිලේම ලැබෙන හන්දා...ඒක බ්ලොග් එකක් විදියට කරන්නේ කීයෙන් කී දෙනාද...අනික එළකිරිය තුල බ්ලොග් ප්‍රචාරය තහනම් නැහැනේ..) ඇදලා අරන් Traffic එක වැඩි කර ගන්න...තමන්ගෙම සයිට්/බ්ලොග් එකෙන් ලිපියක් අරන් ලොකුවට දානවා ගත්තේ මෙතනින් කියලා...දාලා කියනවා ස්පෑම් නෙවෙයිලු...:rofl::rofl:
     
    Last edited: