:/අර හිටපු මොඩ්ඩා කියපු විදියට නම් ඕකත් පට්ටම පට්ට ස්පෑම් එකක් හලෝ....![]()
මම නම් ඔය උඩ තියන ඇඩ් සතියට වතාවක් ප්ලුවන් විදියට කිලික් කරනවා...![]()


එලකිරි..............
මම නං සාමානයෙං ස්පෑම් කරනවා අඩුයි..........
ඒත් දාන්න්ම වටින ආර්ටිකල් එකක් මුනුපොතෙං අහුවුනොත් දානවා............
මේ අවුරුද් ගානටම දෙකක් තුනක් විතර තමා ඒත්............
වැඩේ කියන්නේ අදත් එහෙම එකක් අහුවුනා කියහංකෝ...............
ඔන්න උඹ කියන නිමා නම විතරක් දානවා අද.................
ඇත්ත තමා ඒ කතාවත්............
ඕන එකාට නම ගහලා සයිට් එකට යතහැකිනේ නේද........



