2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;13723310 said:
    ජයන්ත ගෙ අඩිපාරෙම යන්න එපැයි
    :lol::lol::lol:
    ජයන්ත නැති එකේ ලන්කනාත් ඉන්න එක හොදයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙන්නකො එම් එස්ගෙ බයිලා එකක්, සේරියන්ස්ලාගෙ එකක්,ජිප්සීස්ලගෙ එකක්.. :rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mata 'Jason Derulo - Breathing' sinduwa dennako!!!!
    EK eke yaaluwo okkooma ekkathu karagannawa!!!

    jaya wewa!!!
    11.gif
    ela ela
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරී.. දැං ලිදේ 3යි ගැට්ටෙ 1යි...
    ලිද පිළිඹදව ඔබ වෙත ගෙන ආවේ... මහරගම කුඩ අනුග්‍රහයෙන්.. :cool:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    විනාසයි එහා ගෙදර එකා නැඟිට්ටද කොහෙද..
    එක පාර මෙහෙම රොක් දැම්මම...
    මේක හරි යන්නේ නෑ
    හෙඩ් සෙට් එකට මාරු වෙන්න වෙනවා..
    සබ් වලින් රෑට මේවා අහන්න ගියාම
    ගස් නැඟලා ඉන්න උනුත් බැහැලා එනවා..

    :lol::lol::lol::lol::lol:

    මගේ ආසම සින්දුවක්.තෑන්ක්ස් නංගී..
    :):):)
    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.