ජයන්ත නැති එකේ ලන්කනාත් ඉන්න එක හොදයි.එළකිරි කොල්ලෙක්;13723310 said:ජයන්ත ගෙ අඩිපාරෙම යන්න එපැයි
අද ටූ නේද..............
එලාස් කරන් යන් ටූ...........
සිංහල නැගලා යන සින්දු කියලා ජාතියක් නැද්ද ?![]()
mata 'Jason Derulo - Breathing' sinduwa dennako!!!!
EK eke yaaluwo okkooma ekkathu karagannawa!!!
jaya wewa!!!
සිංහල නැගලා යන සින්දු කියලා ජාතියක් නැද්ද ?![]()


තියෙනවා
හැම භාෂාවෙන්ම තියෙනවා 
සිංහල නැගලා යන සින්දු කියලා ජාතියක් නැද්ද ?![]()


විනාසයි එහා ගෙදර එකා නැඟිට්ටද කොහෙද..
එක පාර මෙහෙම රොක් දැම්මම...
මේක හරි යන්නේ නෑ
හෙඩ් සෙට් එකට මාරු වෙන්න වෙනවා..
සබ් වලින් රෑට මේවා අහන්න ගියාම
ගස් නැඟලා ඉන්න උනුත් බැහැලා එනවා..
මගේ ආසම සින්දුවක්.තෑන්ක්ස් නංගී..




