Windows 8 ආවා...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම ලස්සන පින්තුරයක් දාල පව් කියල මැකෙවුව
    අයෙත් පිහිටවන්න පුළුවන් ඕනේ නම් :lol:

    එව්වනම් අවුලක් නෑ.. උබේ සෙට් එකක්ම තියනව බස්සන්න.. සුපිරි සෙට් එකක් :lol::lol::lol:
     
    Sep 8, 2012
    107
    96
    0
    :lol::lol: ඔන්න බලහන් කො කට්ටිය එයිට් වලට ටිකට් අරන් බනින්න එන්නෙ :lol::lol:
    වැඩියම ගේම් ගහන උන් ටික :lol:

    මම නං හිතන්නේ XBox එක Promote කරන්න වෙන්න ඇති Microsoft මේකරන්න ඇත්තේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගෝටයිම්බර;13724722 said:
    මම නං හිතන්නේ XBox එක Promote කරන්න වෙන්න ඇති Microsoft මේකරන්න ඇත්තේ.

    ඒකත් හේතුවක් වෙන්න ඇති බං.. මොකද්ද පොයින්ට් කේස් එකකුත් තියනව නේද..
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එලියට දාලනම් උබ දාගනින් ,,,,,
    මටනම් එපා ..........
    මට WINDOWS 98 තවම හොදයි ............

    00020473.gif

    :eek::eek::eek::eek::eek::eek:

    ඔව් බං.. මෙහෙමයි ඉතින් widows 8 ඉක්මනට බූට්‌ වෙනව කියල කියන්නෙ windows shut down වෙද්දී close කරලා දාන්නෙ user session එකේ තියන දේවල් ටික විතරයි kernel session එකේ තියන ඒවා ටික හාර්ඩ් disk ඒකට save වෙලා ආයෙ බූට්‌ වෙද්දී පට් ගාල ram එකට ලෝඩ් කරලා දෙනවා. ඒක නිසා ඉක්මනට බූට්‌ වෙනව කියන ඒක නම් කිසි අවුලක් නෑ එහෙම තමා.. ඒත් programs සෙවන් වලට වඩා ඉක්මනට run වෙන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ.. දාලම තමා වැඩේ ඇත්තද බලන්න වෙන්නෙ.. දැන් ඒක එහෙම වෙද්දී තියන කේස් එක තමා ඩුවල් බූට්‌ කරද්දී බූට්‌ මැනේජර් වින්ඩොව් එක ස්කිප් වෙන එක.. windows 8 ම් නෝමල් විදියට බූට්‌ වෙන්න දාන්න ඕනෙ බූට්‌ මැනේජර් එක එන්න.. එතකොට බූට්‌ වෙන්ව ස්ලෝව්.. ඔහොම කතන්දර ගොඩක් තියනව බං.. ගේමර්ස්ලට හොද නෑය කියල කෑගහනව නේ.. අනේ මන්ද බං.. දාලම බලමුකො උන බහින්නත් එක්ක.. :lol: ඔන්න බලහන් ඔකටට තව මාසයක් යන්න ඉස්සෙල්ල මොන මගුලක් ද යකෝ මේ කියල thread දහයක් විතර වැටුනෙ නැත්තම් මට ඉජු ඉජු කියපන් :rofl::rofl::rofl::lol:



    :eek::eek::eek::eek::eek::lol::lol::lol::lol:


    thama nadda hoda copiyak :(

    Aiyo thama baganna thenak nane ban

    තාම නෑ නේද ?




    :no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: NUWAN BUWA

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    තව සතියකින් විතර හැමෝම මේක ටයිප් කරයි ගූගල් දෙවියන්ගේ අඩවියේ

    579170_512376458785991_786335062_n.jpg