![]()
අපරාදයක් වගේ නේද මචන්..
$70+ tax යනවනේ..
..................................................

help????හද්ද පරන හුචක්කුවක්ෙන බංhttp://www.ebay.com/itm/Blackberry-Curve-8310-GSM-Unlocked-Camera-GPS-Phone-AT-T-Rogers-Gray-B-Stock-/150922343739?_trksid=p2047675.m2109&_trkparms=aid%3D555001%26algo%3DPW.CURRENT%26ao%3D1%26asc%3D113%26meid%3D3031572975855053338%26pid%3D100010%26prg%3D1065%26rk%3D1%26sd%3D190736414613%26
mokada machan meka gana kinne,,meka gennannnada man

http://www.ebay.com/itm/Blackberry-Curve-8310-GSM-Unlocked-Camera-GPS-Phone-AT-T-Rogers-Gray-B-Stock-/150922343739?_trksid=p2047675.m2109&_trkparms=aid%3D555001%26algo%3DPW.CURRENT%26ao%3D1%26asc%3D113%26meid%3D3031572975855053338%26pid%3D100010%26prg%3D1065%26rk%3D1%26sd%3D190736414613%26
mokada machan meka gana kinne,,meka gennannnada man

විහිලුවකට ගන්නේ නැතිව පොඩි උදව්වක් කරපල්ලා, මචන්ලා.
මගේ Credit Card එක Close කරලා දැන් ටිකක් කල්. ඊයේ දැක්කේ ebay Bucks $0.95 තියෙනවා කියලා. නොවැම්බර් 02 expire වෙනවා. ඊට කලින් ඒකට ගන්න මොනවාහරි කියපල්ලා. මගේ Credit Card එක close කරලා නිසා $0.95ට වඩා වැඩි මුකුත් ගන්න බෑ.
මොන මගුලක් වුනත් කමක් නෑ. නැත්නම් අපරාදෙ සල්ලි.
meow![]()
ඉජු පුස් ඉජු !!!!![]()
..................................................

ඔව් මම ඕක ගැන කාටවත් දැං වැඩිය කියන්නෙ නෑ කියලම එපා වෙලා එකෙක් වත් විස්වාස කරන්නෙ නෑසිරාවට?![]()

na kapenne na , shipping walata 1$ kapenna athi uba balalada gewwe?ne ganata amtharawa 1 dollar hari kiyak hari kapenawada
first time buy kare usd1k wenama kapuna ekai ahawe!!![]()
විහිලුවකට ගන්නේ නැතිව පොඩි උදව්වක් කරපල්ලා, මචන්ලා.
මගේ Credit Card එක Close කරලා දැන් ටිකක් කල්. ඊයේ දැක්කේ ebay Bucks $0.95 තියෙනවා කියලා. නොවැම්බර් 02 expire වෙනවා. ඊට කලින් ඒකට ගන්න මොනවාහරි කියපල්ලා. මගේ Credit Card එක close කරලා නිසා $0.95ට වඩා වැඩි මුකුත් ගන්න බෑ.
මොන මගුලක් වුනත් කමක් නෑ. නැත්නම් අපරාදෙ සල්ලි.
මට ඔබ විශ්වාසයිඔව් මම ඕක ගැන කාටවත් දැං වැඩිය කියන්නෙ නෑ කියලම එපා වෙලා එකෙක් වත් විස්වාස කරන්නෙ නෑ![]()

onema ekakata 10% da limit ekak thiyeda machan ?Mata ebay eken 10% Gift Voucher Code ekak labuna.....
(Expire wenne 31 Oct 2012)
![]()
Ona kenek innawanam kiyanna....
(matath monawahari one...)

ow sahena hondaiEBAY EKEN SSD HDD GATTU AYA INNAWADO MEKA HODAIDA http://www.ebay.com/itm/CORSAIR-FOR...-DRIVE-SATA-3-6GB-SEC-6GB-S-NEW-/320795627570
ow sahena hondai
mama issela use kara oke 90GB ekak