Cool Ebay Gadgets II

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    2zyftpg.png

    අපරාදයක් වගේ නේද මචන්..
    $70+ tax යනවනේ..

    ..................................................​

    :growl::growl::growl::growl:help????
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    අයියෝ සල්ලි!

    විහිලුවකට ගන්නේ නැතිව පොඩි උදව්වක් කරපල්ලා, මචන්ලා.
    මගේ Credit Card එක Close කරලා දැන් ටිකක් කල්. ඊයේ දැක්කේ ebay Bucks $0.95 තියෙනවා කියලා. නොවැම්බර් 02 expire වෙනවා. ඊට කලින් ඒකට ගන්න මොනවාහරි කියපල්ලා. මගේ Credit Card එක close කරලා නිසා $0.95ට වඩා වැඩි මුකුත් ගන්න බෑ.
    මොන මගුලක් වුනත් කමක් නෑ. නැත්නම් අපරාදෙ සල්ලි.

    :oo::oo::oo:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    Uba lankawe nemeda?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විහිලුවකට ගන්නේ නැතිව පොඩි උදව්වක් කරපල්ලා, මචන්ලා.
    මගේ Credit Card එක Close කරලා දැන් ටිකක් කල්. ඊයේ දැක්කේ ebay Bucks $0.95 තියෙනවා කියලා. නොවැම්බර් 02 expire වෙනවා. ඊට කලින් ඒකට ගන්න මොනවාහරි කියපල්ලා. මගේ Credit Card එක close කරලා නිසා $0.95ට වඩා වැඩි මුකුත් ගන්න බෑ.
    මොන මගුලක් වුනත් කමක් නෑ. නැත්නම් අපරාදෙ සල්ලි.

    :oo::oo::oo:

    අවම බිඩ් එකක් නැති කවුරුවත් බිඩ් කරන්නෙ නැති ෆී ශිපින් තියෙන එකකට බිඩ් කරල බලන්න. නැත්තම් සාමාන්‍යයෙන් 0.99 වගේ ඒවනෙ තියෙන්නෙ.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    m achoo hadissiyka nisa magat taba wikunanawa

    267753_10151158961733171_1578479201_n.jpg

    Ainol Novo 7" Tornados 8GB TABLET for Sale .. 3 Month Use Only. Stand with Keyboard parse

    kamati kenak innawanam pm ekak danna
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඔව් මම ඕක ගැන කාටවත් දැං වැඩිය කියන්නෙ නෑ කියලම එපා වෙලා එකෙක් වත් විස්වාස කරන්නෙ නෑ :oo:
    මට ඔබ විශ්වාසයි :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Machanla.. mage Tv eke HDMI support karanawa.. VGA eketh HDMI slot ekak tiyenawa....
    HDMI to HDMI cable ekak ganna link ekak hoyala denawada.. ( tikak ganan adu ekak )
    16Ft nam godak hodai :)
    thanks
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Mata ebay eken 10% Gift Voucher Code ekak labuna.....
    (Expire wenne 31 Oct 2012)

    images

    Ona kenek innawanam kiyanna....

    (matath monawahari one...)
    onema ekakata 10% da limit ekak thiyeda machan ?
    anith eka oka wena ekekta use karanna puluwanda ubata arunama?
    puluwan nam mama gannam :D
     
    Status
    Not open for further replies.